ලංකාවේ මිනිස්සුන්ගේ ඔය මානසිකත්වය වෙනස් කරන්න නම් සෑහෙන්න අමරුයි මචන්..කඩල ගොට්ටක් කෑවොත් එතන විසිකරනවා, පාරේ ඇවිදන් යන ගමන් ඔහේ කෙල ගහනවා, බුලත් කන උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ..ඔය කොලඹ කොච්චර ලස්සන කලත් ඔය වගේ මානසිකත්ව තියන මිනිස්සු එක්ක ඕක පවත්වාගෙන යන්න සෑහෙන්න අමාරු වෙයි..පෝය දවසකට පස්සේ...