කරු ජයසුරිය ..................????????????

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,078
    5,850
    113
    canada
    කරු ජයසුරිය ..................????????????

    කරු ජයසුරිය දැන් ලොක්කෙක්. කට්ටිය මොකද හිතන්නේ?. රනිල් ගැන ගොඩක් විවේචන තියෙනවා. මට හිතෙනවා කරු තමයි මීලග නායකයා කියල.

    පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
    එක පුන් සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු
    නෙක තරු රැසින් එළෙසට නොම වේය දුරු

    • Like
    Reactions: EK_SheSH

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    රනිල්ටයි සජිත්ටයි වඩා 100% හොදයි,සජිත් එයාට කමිටුවෙ නායකකම ලෑබුනෙ නෑති නිසා අයින් උනා..සජිත් රනිල්ට වඩා පක්ශයට වින කරන කෙනෙක්,තමන්ගෙ වාසියට විතරයි,පක්ශයක් විදිහට එකරාශි වෙන්න බලන්නෙ නෑහෑ,,මස් රාත්තලම තමන්ට ලෑබෙනකම් ඉන්නවා,,අනික සජිත් වෙනුවෙන් ඉස්සර කතාකරපු දායාසිරිලාට රනිල් අරියාදු කරද්දි අපුරුවට සජිත් නියොජ්ය නායත්වයෙ උන්නා තමන්ගෙ තෑන බෙරගෙන.කරු හොදයි,,සුබපතනවා...!
     
    :yes::yes::yes: මටත් එහෙම හිතෙනවා. කැත්තට පොල්ල වගේ ඉන්නේ නැතිව, රනිල් ගෙන් උනත් වැඩක් අරගෙන පක්ෂය ජයග්‍රහණය කර මෙහෙයවන්න ඕන. දැන්ම වැඩ පටන්ගත්තොත්, ඊලග පළාත් මැතිවරණ වලදී සටනක් දෙන්න පුළුවන්. ජයග්‍රහණය කරන්න බැරි වෙන්න පුළුවන්, එත් සටනක් දීම තමයි වැදගත්. තමුන්ගේ පුද්ගලික මතවාද පැත්තකින් තියල පක්ෂය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,850
    113
    canada
    I did not betray the party members: Karu'

    UNP Leadership Council Chairman Karu Jayasuriya today denied allegations that he had betrayed party members.

    “People are at liberty to hold their own opinions on this appointment. The Chairmanship of the Council was given to me like all the previous posts. I did not ask for it,” he told a news conference today.

    He said if he wanted to betray the party he would not have contested Mr. Wickremesinghe to the party leadership.

    The Leadership Council members said the council has been granted powers over 19 party matters including that of appointing members to the UNP working committee.

    Leadership council member and General Secretary Tissa Attanayake said that members to the next Working Committee would be appointed by the Leadership Council.

    He said UNP Leader Ranil Wickremesinghe would be appointed the party’s National Leader and would continue to function as the Opposition Leader.

    “He will be in charge of parliamentary affairs and have the power to negotiate with other political parties as well,” Mr. Attanayake said.

    He said UNP front-liner Sajith Premadasa, who refused to be a member of the Council, would be brought back through negotiations. (YP & LSP)

    dailymirror.lk
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    අනේ මන්දා බන් අලුත් පනක් දෙන්න නම් රනිල් අයින් වෙලාම යන්න වෙයි වගේ... කිසි ගැම්මක් නෑනේ :(
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔය කොයි එකා ආවත් එකයි බන්:lol:
    අපි හම්බකෙරුවොත් අපි කයි.:yes:
    ඔවුන් ආවා කියලා වෙනසක් වෙන්නෙ නෑ.:rofl:
    එකම දේ තමයි:rolleyes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,850
    113
    canada
    අනේ මන්දා බන් අලුත් පනක් දෙන්න නම් රනිල් අයින් වෙලාම යන්න වෙයි වගේ... කිසි ගැම්මක් නෑනේ :(

    රනිල් කියන්නේ දුර්වල නායකයෙක්. එත් එය 100% අයින් කරලා බැහැ. එයට support කට්ටිය ඉන්නවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,850
    113
    canada
    ඔය කොයි එකා ආවත් එකයි බන්:lol:
    අපි හම්බකෙරුවොත් අපි කයි.:yes:
    ඔවුන් ආවා කියලා වෙනසක් වෙන්නෙ නෑ.:rofl:
    එකම දේ තමයි:rolleyes:

    ඒ කතාවත් ඇත්ත. එත් ශක්තිමත් විපක්ෂයක් රටට හොදයිනේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Upali wijewarrdhana wage aya , Ariyasili wikkramanayaka wage aya, Malaysia wala Mahathir Mohomad wage aya, Russia wala Putin wage aya wadi wadiyen bihivewa.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    නායකත්ව මණ්ඩලයට 9ක්. නිකන් ආඬි 7 දෙනාගෙ කැඳ හැලිය වගෙ.
    මම නම් හිතන්නෙ නෑ ලොකු දෙයක් වෙයි කියලා.
    මොකද මිනිස්සුන්ට හරියට දැනුනා කියලා මට හිතෙන්නෙ නෑ.
    රනිල් අයින් වුනොත්නම් අනිවාරයෙන්ම ලොකු ආන්දෝලනයක් වෙලා මිනිස්සුන්ට දැනිලා නිදාගෙන ඉන්න UNP කාරයෝ නැගිටීවි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,850
    113
    canada
    නායකත්ව මණ්ඩලයට 9ක්. නිකන් ආඬි 7 දෙනාගෙ කැඳ හැලිය වගෙ.
    මම නම් හිතන්නෙ නෑ ලොකු දෙයක් වෙයි කියලා.
    මොකද මිනිස්සුන්ට හරියට දැනුනා කියලා මට හිතෙන්නෙ නෑ.
    රනිල් අයින් වුනොත්නම් අනිවාරයෙන්ම ලොකු ආන්දෝලනයක් වෙලා මිනිස්සුන්ට දැනිලා නිදාගෙන ඉන්න UNP කාරයෝ නැගිටීවි

    ranilge thatu kapala thiyenne. eth 100% ayin karana eka asadharanayi
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    රනිල්ටයි සජිත්ටයි වඩා 100% හොදයි,සජිත් එයාට කමිටුවෙ නායකකම ලෑබුනෙ නෑති නිසා අයින් උනා..සජිත් රනිල්ට වඩා පක්ශයට වින කරන කෙනෙක්,තමන්ගෙ වාසියට විතරයි,පක්ශයක් විදිහට එකරාශි වෙන්න බලන්නෙ නෑහෑ,,මස් රාත්තලම තමන්ට ලෑබෙනකම් ඉන්නවා,,අනික සජිත් වෙනුවෙන් ඉස්සර කතාකරපු දායාසිරිලාට රනිල් අරියාදු කරද්දි අපුරුවට සජිත් නියොජ්ය නායත්වයෙ උන්නා තමන්ගෙ තෑන බෙරගෙන.කරු හොදයි,,සුබපතනවා...!

    :yes::yes::yes::yes::yes: