මම ගන්නවා ඔර්ගනින් කොකොනට් මිල්ක් ටින් මචන්.... ඒවා එනවා සීලෝන් කොකොනට් / එහෙම නැත්තම් මිරකල් කොකොනට් කියලා... උන් නම් යුරෝප් එක්ස්පෝර්ට් කරන නිසා යු එස් ඩී එ රෙගිස්ටෙර් වෙලා තියෙන්නේ....
පොල්ගෙඩි ගාන්න ඔව්වා වෙලාවක් නැති නිසා ...පව්ඩර් ජරාවල් වලට එක එක ජරාව දාන නිසා..පියූ කියලා හිතන් ඒක...