අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න ඕනි

මොකක්ද ඉස්සරහට වැඩක් වෙන ස්කිල් එක.

  • Revit

    Votes: 8 12.5%
  • Electronics

    Votes: 15 23.4%
  • Python - language

    Votes: 31 48.4%
  • Carpentry

    Votes: 21 32.8%
  • Piano

    Votes: 13 20.3%

  • Total voters
    64

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    ela ela machan.uba pythonwala lakawe brand ambassodor da?
    😁 😁 😁 මම වැඩිපුර ප්‍රොජෙක්ට් කරන්නෙ දැන් ගෝ වලින් බන්. පයිතන් වලින් කරන්නෙ මැශින් ලර්නින් AI මොකක් හරි ආවොත් විතරයි.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    POLL votes walata wada ubata feel wena ubata passionate wena deyak igena ganin ban....
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    POLL votes walata wada ubata feel wena ubata passionate wena deyak igena ganin ban....

    ඔය ඔක්කොම බොක්කට වැදිල තියෙන්නෙ මචං, ඊයෙ පෙරේද ගෙදර පොඩි වැඩකට පරණ ඊයම් ඩොට් එකක් තියන්න බවුත් එක ගත්තම eleelectronics පිස්සුව ආයෙ මතු උනා. ඒකයි ඔය පයිතන් සීන් එකයි නැත්තම් අනිකව කරගෙන යන්න තිබ්බා. දැන් කන්පියුස් සීන් එකේ ඉන්න නිසා පොඩි අදහසක් ගන්න බැලුවේ.

    තෑන්ක්ස් මචං.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    😁 😁 😁 මම වැඩිපුර ප්‍රොජෙක්ට් කරන්නෙ දැන් ගෝ වලින් බන්. පයිතන් වලින් කරන්නෙ මැශින් ලර්නින් AI මොකක් හරි ආවොත් විතරයි.
    monads mchn field eka data science da