විභාග කොමසාරිස් ලෙස මෙතෙක් කටයුතු කළ 'විනාස කොමසාරිස්' අනුර එදිරිසිංහ මහතා ඊයේ විශ්‍රාම ගිය අතර නව කොමසාරිස් වරයා ලෙස ඩබ්.එම්.එන්.ෙජ්. පුෂ්පකුමාර මහතා ඊයේම සුබ මොහොතින් 'වැඩ' බාර ගත්තේ ය. 'වැඩ' බාර දීමට පැමිණ සිටියේ අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධනය. 'වැඩ' බාරගත් ලිපිය ඇමැති බන්ධුලට බාර දෙමින් නව...