1. N

    විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු &#3520

    විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු &#3520 විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු වෙන්නේ අද සමාජයේ දක්නට ලැබෙන තරබාරු (fat) අය අතුරින් බොහෝ දෙනෙක් කාන්තාවෝ ( married women) වෙති. එයට හේතු වන කරුණු අපට සමාජය තුලින්ම සොයාගැනීම අපහසු නොවේ. බොහෝ ලෙසින් මෙයට හේතු වනුයේ සමාජමය ආකල්පයන්ය...
  2. N

    සම්මුඛ පරීක්ෂනයක් අතරතුර දී හැසිරිය යුතු

    සම්මුඛ පරීක්ෂනයක් අතරතුර දී හැසිරිය යුතු සම්මුඛ පරීක්ෂනයක් අතරතුර දී හැසිරිය යුතු ආකාරය සම්මුඛ පරීක්ෂනයක් (interview) අතරතුර දී ඔබ හැසිරෙන ආකාරය සහ ඔබේ BODY LANGUAGE මඟින් ඔබේ චරිත ස්වභාවය, ආත්ම විශ්වාසය, අන් අය සමඟ ගනුදෙනු කිරීමට ඔබට ඇති හැකියාව ආදී නොයෙකුත් දේ පිළිබඳව පුර්ණ නිගමනයකට එළඹිය...
  3. N

    හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ ශරීරයට ලැ&#3510

    හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ ශරීරයට ලැ&#3510 හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ ශරීරයට ලැබෙන වාසි හිරු එළිය යනු මිනිසුන් සහ සතුන් සියල්ලන්ටම ස්වභාවධර්මය මඟින් ලැබුණු අපුරු දායාදයකි. ශාකයන් හි පැවැත්ම සඳහා හිරු එළිය ඉතාම වැදගත් වේ. එලෙසින්ම මිනිසාට ද ශාරීරික ( body ) සහ මානසික නිරෝගී භාවය (...
  4. N

    සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න

    සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න අපේ බොහෝ කාන්තාවන් (women) ගැහැණු ළමයින් (girls) කැමතියි පවතින රූපය තව තවත් ලස්සන (beauty) කර ගන්න. ඒ නිසාම ඔවුන් ඉක්මනින් ලස්සන වෙන්න ගිහින් විහින් අවලක්ෂණ වූ අවස්ථා බොහොමයි. ලස්සන වෙන්න නම් යම් යම් දේ කැප කිරීමට ද සිදු වෙනවා...
  5. N

    නිවසේදීම නියැලිය හැකි ස්වයං රැකියා

    නිවසේදීම නියැලිය හැකි ස්වයං රැකියා නිවසේදීම නියැලිය හැකි ස්වයං රැකියා අපේ රටේ රැකියා (job) විරහිත තරුණ තරුණියෝ ගොඩක් ජිවත් වෙනවා. තමන් ඉගෙන (education) ගත්තු දෙයට සරිලන රැකියාවක් ලැබෙනකම් ගෙදරට ( home ) බරක් වෙන්න සිදුවීම ගැන දුකෙන් ඉන්න අයට පුළුවන් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ වගේම ගෙදරක...
  6. N

    නිම්නාවි

    නිම්නාවි නිම්නාවි…. “සිරීපාදේ වන්දවන්න හිස ඔළියල් බැඳලා… සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා… කිරි ආහාර පූජාවට අළුත් සහල් පුදලා…සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා…” ගෑණු වුණත් අම්මලා පතන්නෙම පිරිමි පුතෙක්. ඇයි ගෑණු පුත්තු හොඳ නැද්ද…? පුතෙක් ඉන්න එක හයියක්. ගෑණු ළමයි එහෙමයැ...
  7. N

    සිහිල් සුළං රැල්ලේ ගීතයේ ඇත්තම තේරුම මෙන&#3530

    සිහිල් සුළං රැල්ලේ ගීතයේ ඇත්තම තේරුම මෙන&#3530 සිහිල් සුළං රැල්ලේ ගීතයේ ඇත්තම තේරුම මෙන්න සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ.. ආදරයේ මද සිනිදු පහස ලැබ හදවත දළු සෙලැවේ …. සුදු වැළිකතරේ පිපුණ මල වගේ ලොව්තුරු රස ගංගා ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ …. සීත හිමව්වේ කඳු ගැට අතරේ...
  8. N

    මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකත&#3505

    මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකත&#3505 මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන 2017 වර්ෂය කියන්නේ ස්මාර්ට් දුරකථන ලොවේ පෙරළිකාර වර්ෂයක්. එයට ප්‍රධානම හේතුව වූයේ මුහුණත පුරාම තිරය සහිත දුරකතන වෙළඳපොළට හඳුන්වා දීමයි. ලොව නම් දැරූ ස්මාර්ට් දුරකථන නිෂ්පාදන සමාගම් විසින්...
  9. N

    ලස්සන වෙන්න ආයුර්වේද රහස් කිහිපයක්

    ලස්සන වෙන්න ආයුර්වේද රහස් කිහිපයක් ලස්සන වෙන්න ආයුර්වේද රහස් කිහිපයක් ඔබ කුමන වයසක වූවත් අපේ කාන්තාවන්, (women) ගැහැණු (girls) ළමයින් නිසි ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් ඔබෙන් ගිලිහී ගිය තාරුණ්‍ය යළි ප්‍රතිනිර්මාණය කළ හැකි වීම ඔබේ සතුට දෙගුණ තෙගුණ කරන කාරනාවක් නේද? අතීතයේ දී අප රජ බිසෝවරු, රජ...
  10. N

    නිරෝගිමත් සිරුරකට චොක්ලට් කදිමයි

    නිරෝගිමත් සිරුරකට චොක්ලට් කදිමයි නිරෝගිමත් සිරුරකට චොක්ලට් කදිමයි බොහෝ දෙනා හිතන්නේ චොක්ලට් (chocolate) කියන්නේ ඉතාමත් රසවත් ප්‍රණීත ආහාරයක් ( food ) පමණයි කියලා. එක ඇත්ත. නමුත් ඔබ දන්නවාද චොක්ලට් ඉතාමත් පෝෂ්‍යදායි ( healthy ) ආහාරයක්. එහි එහි කොකෝවා 70% ක් පමණ ඇතුලත් වෙනවා. මේ නිසාම මෙය...
  11. N

    පවුලේ ගෘහ මුලිකයා කවුද

    පවුලේ ගෘහ මුලිකයා කවුද පවුලේ ගෘහ මුලිකයා කවුද පවුල (family) තුල ඇතිවන යුද්ධයක් වන පවුලේ තීරණ ගැනීම් හා ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? කෙසේද? යන්න සමඟ ඇතිවන ප්‍රශ්න ගැන අද අපි පොඩ්ඩක් කතා කරමු. සොඳුරු හමුවීම් තුළින් පවුල තුළ ඇති සම්බන්ධතාවය (relationship) රසගන්වන්න පුළුවන්. මේ සොඳුරු හමුවීම්...
  12. N

    ගෙදර දොර වැඩටත් දරුවන් පුරුදු කරගන්නේ මෙ&#3524

    ගෙදර දොර වැඩටත් දරුවන් පුරුදු කරගන්නේ මෙ&#3524 ගෙදර දොර වැඩටත් දරුවන් පුරුදු කරගන්නේ මෙහෙමයි. අපි කවුරුත් කැමති අපේ නිවාස ඉතා පිරිසිදුවට තිබෙනකොට. හැබැයි නිවසේ වැඩ තනිව කරනවා කියන එක ලේසි කාර්යක් නෙමෙයි. ඉතින් නිවාඩු මාසේ ගෙදර ඉන්න දරුවන් ටිකත් මේ වැඩේට එකතු කරගන්න පුළුවන් නම් වැඩ ටිකක් ලේසි...
  13. N

    ආහාර පාලනය ගැන හිතන්නත් කලින් බර අඩු කරගනš

    ආහාර පාලනය ගැන හිතන්නත් කලින් බර අඩු කරගනš ආහාර පාලනය ගැන හිතන්නත් කලින් බර අඩු කරගන්න පුළුවන් ක්‍රම 09ක් 01 හැමදේම ලියාගන්න ආහර පාලනය පටන් ගැනීමට පෙර එදිනෙද ඔබ ආහාරයට හා බිමට ගන්නා ද්‍රව්‍ය ලිය තැබීම ආරම්භ කරන්න. ඔබ භාවිත කරන apps එකේ මෙම ආහාර සටහනක් තබා ගැනීමට ඕන තරම් smart phone වර්ග...
  14. N

    බඩේ දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් වලින් බේරෙ

    බඩේ දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් වලින් බේරෙ බඩේ දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් වලින් බේරෙන්න ලේසි විදිහක් අද කලේ තියෙන කාර්ය බහුල ජිවන රටවත් එක්ක තරුණ, වැඩිහිටි කාටත් බහුලව හැදෙන ලෙඩක් තමයි මේ ගැස්ට්‍රයිටීස් කියන්නේ.මේ රෝගයට හේතුව තමයි අපේ අමාශයේ තියෙන ආම්ලික තාවය ඉහල යාම. අමාශයේ තියෙන මේ ආම්ලික තාවය...
  15. N

    ශරීරයේ බර 10 kg වලින් අඩු කරගන්නා ස්වභාවික පාන

    ශරීරයේ බර 10 kg වලින් අඩු කරගන්නා ස්වභාවික පාන ශරීරයේ බර 10 kg වලින් අඩු කරගන්නා ස්වභාවික පානය සිරුරේ බර අඩු කරගැනීමට නම් අපි ආස කරන ආහාර පාන ගැනීමෙන් වැලකි සිටිය යුතුයි. එක කරන්න ගොඩක් අයට අපහසුයි. ආහාර පාලනය විතරක් නෙමෙයි ශරීරයට ව්‍යායාම ද අවශ්‍යමයි. මේ වගේ බර අඩු කරගන්න පුළුවන් පානයක්...
  16. N

    ඔයාලත් දන්නවාද රස කාරක ගැන

    ඔයාලත් දන්නවාද රස කාරක ගැන ඔයාලත් දන්නවාද රස කාරක ගැන ආහාර රුචියට එහි රසවත්බව හා අලංකාරය බොහෝ සෙයින් ඉවහල් වේ. එහෙත් ආහාර රසවත් කිරීමට හා අලංකාර කිරිමට යොදන රසකාරක සිරුරේ බර වැඩි කිරීමට හේතුවන බව විද්වත්හු පවසති. ඔවුන් පවසන්නේ සිරුරේ බර අඩු කිරීමට පළමුව මුළුතැන්ගෙය සහ ශීතකරණය පිරිසිදු කළ යුතු...
  17. N

    ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞ

    ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞ ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය කාන්තාව ශ්‍රී ලංකාවේ (sri lanka) ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය ව්‍යාපාරික (business) කාන්තාවක් (woman) ගැනයි අද මේ ලිපිය වෙන් වන්නේ. ඇය නමින් අයෝමා කරුණාසේන. ශ්‍රී ලංකාවට...
  18. N

    Media Interview work shop

    Media Interview work shop Media Interview work shop hosted by Francois Tessier (Ph.d) , Canadian Digital media producer organized by Sri Lanka United nations friendship organization (SUNFO) Venue - National Youth Corps conference hall, Ministry of youth affairs, Project Management &...
  19. N

    පොලිසිය සහ ලිංගික ක්‍රියාකාරිකයන්

    පොලිසිය සහ ලිංගික ක්‍රියාකාරිකයන් පොලිසිය සහ ලිංගික ක්‍රියාකාරිකයන් පොලිසියත්, ( sri lanka police) ලිංගික ක්‍රියාකාරිකයනුත් අතර යහපත් සම්බන්ධයක් නැත. පොලිසියට ඒ අය අල්ලා ගැනීමට මාන බලන බව ලිංගික ක්‍රියාකාරිකයින්ගේ අදහසය. එවැනි පොලිස් භටයන් ලිංගික තෘප්තිය උදෙසා හොර රහසේ (secret) තමන් වෙතට...
  20. N

    ගුණ විදිහට පිටින් කමු

    ගුණ විදිහට පිටින් කමු ගුණ විදිහට පිටින් කමු අද බොහෝ දෙනා ගෙවන්නේ කාර්ය බහුල ජිවන රටාවක්. ඒ නිසා අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නවා පිටින් අහර ගන්න. එනිසාම ඒවාගේ ඇති පෝෂණය හා සුරක්ෂිතභාවය ගෙන අපි දෙවරක් හිතන්න ඕනි. අද අපි ඔබව දැනුවත් කරන්නේ අවන්හලකට ගිහින් ආහාර තෝරාගන්න විදිහ ගැනයි. මෙනු පත ගැන...

    No contents