1. Kotasilva

    Colombo to kandy bus wada da?

    Got to the pettah bus station @7.30am had to wait till 9.45am to get on a bus to Kandy. There was a long qeue, got to Kandy around 1.30pm. No a.c buses, normal buses only.
  2. Kotasilva

    ane yaluwane

    Saw series eka balapan Thawa hostel ekath hodai
  3. Kotasilva

    Best TV series that you've watched?

    1. Sartacus. 2. Soapranos. 3. Mc mafia. 4. Animal kingdom. 5. OZARK. 6. OUTLANDER 7. POLDARK. 8. YELLOW STONE. 9. VIKINGS. 10. GANGLAND.
  4. Kotasilva

    Toyota Corsa Engine Mount Help

    Toyota lanka පලයන් part ekath aran. Ubata salli wadi nam! Dekanda badu thibenawa. Tikak awidinna wei Corsa el41 ------ Post added on 1645900871
  5. Kotasilva

    උබලා ඇදුම් ගන්නේ කොහෙද ?

    Pamunuwen ban. 1.Hermes 2. Prada 3. Burberry 4 Lacoste 5. Van husen 6. Ralph laurel. Casual nam. 1. Eddie bauer. 2. Izod. 3.tommy hilfiger. 4. Columbia. 5. Kathmandu.
  6. Kotasilva

    ඇදුම් wholesale

    Pamunuwa thamai ithin!
  7. Kotasilva

    උස කීයද?

    4'8 Age 27. Rawula (beard) eka nathnam thama school yana ekak kiyala hamoma hithanne.
  8. Kotasilva

    Honeymoon giyapu ayagen udawwk

    කෙල්ලට birth control පාවිච්චි කරන්න කියන්න mithuri වාගේ එකක්, First time නම් condom දාන්න එපා, feeling ekak නෑ!
  9. Kotasilva

    Questions කලු ගලක් සහිත ඉඩමක් help

    Ok case ban. ගල කඩා ඉවත් කිරීමට බොර දාන්න බැහැ, මොකද අහල පහල එවුන් case දමනවා අනිවාර්යයෙන්ම. උන්ගේ ගෙවල් වලට damage වුණා කියලා. උබට chemical දාලා කඩා ඉවත්කර කරන්න වෙනවා. සල්ලි ගොඩක් යයි. තව ගල හින්දා රස්නය ටිකක් වැඩි වෙනවා ගෙදර.
  10. Kotasilva

    පවුලේ ප්‍රශ්න විසදන්න ..

    ගල් යුගයේ සිට එන ප්‍රශ්න ඕවා, නැන්දම්මලා සහ ලේලි හොඳින් ඉන්න නම්, එකෙක් අන්ධ වෙන්න ඕනෑ, අනිකා බීරි වෙන්න ඕනෑ මචං, උඹ ඕවා ගණන් ගන්න එපා, wife ට ටිකක් help කරලා, weekend wife ගෙදර පලයන්. අපිත් ඔය boat එකේ තමයි මචෝ, නිකං doca ලාට සල්ලි විසි කරන්න එපා,
  11. Kotasilva

    Wife kiyanawa "salli thiyanawa kiyapu nisalu bande"

    උබ මුස්ලිම් ද, කෙල්ල dowry උඹ ගෙන් ඉල්ලන්නෙ?
  12. Kotasilva

    Credit Card එකක් නම්....

    Ipay වලින් ගෙවන්න, එතකොට bank වලට රස්තියාදු වෙන්න ඕනෑ නෑ!
  13. Kotasilva

    රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

    උඹ පුළුවන් නම් 1200VA එකක් දාපන්. කොහොමත් 13000 Rs wagae යයි! Tv එක විතරක් නම් 650VA එකක් දාපන් 6000Rs.
  14. Kotasilva

    රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

    මට අයියා ගෙනැත් දුන්නේ, free. International warranty එක්ක. ඒ වුණාට claim කරන්න ගියාම ඒ model තාම ලංකාවට ඇවිල්ලා nae කියනවා බං. කෙල වුණොත්, aussie yawanada! පිනට හම්බු වුන නිසා විසිකර දැම්මා කියලා පාඩුවක් නෑ. උබ සල්ලි දීලා පිට රටින් genala kelawunoth ubata හුලං thamai. Gana wedi වුණත් කමක් nae...
  15. Kotasilva

    රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

    65 inch sony ekak genna gatha aussie walin. Thama awulak nethuwa weda! Uba tv ekata ආදරේ නම් ups එකක් දාපන්, අලියා අරන් හෙංඩුවක් ගන්න ලෝභ වෙන්න එපා මචං!
  16. Kotasilva

    මොබිටෙල් පැකේජයේ තැම්පත් මුදල ලබා ගැනීම

    Arcade එකට ගිහින් හිඟ මුදල් ටික ගෙවා ethiri ටික mobitel sim එකකට transfer කරගන්න! මෙක කරන්න sim එක ඔබගේ nic එකට තියෙන්න ඕනෑ! Cash අරගන්න බැරිය. ඔයාගේ bank account ekata transfer කර ගන්න පුළුවන්!
  17. Kotasilva

    බබාගෙ අර්ශස් වලට හොද Doctor කෙනෙක්

    අම්මා කිරි දෙනවද? අම්මා 3L water බොනවා ද කියලා monitor කරපන්! Hoda pediatrician කෙනෙක් ට පෙන්නපන්,
  18. Kotasilva

    Questions Subliminal / Binaural beats Music අහන්න හොද Wireless Headphone එකක් ?

    Sony WH-1000XM4 මෙක නම් හොඳයි. Singer සහ camera.lk වල ගන්න තියෙනවා!

    No contents