1. Kotasilva

    Axio Service Every 6 months

    Normal oil nam 5000km or 6 moths which ever comes first! Synthetic oil nam 0w 20 nam 10000km or every 1 year, which ever comes first!. Charging oil regularly is cheaper than replacing an engine!! Changing not charging ------ Post added on 1625849484
  2. Kotasilva

    Games වලට Addict වෙන එක!

    Adurana dial ekak innawa 40 withara ethi ps4 ekak projector ekakata set karala, surround sound dala 7.1 Harmon kardon, supriyata tiyanawa. Office erila digata games gahanawa, married with 2 children. Genita mal thiyala wadinna onae uth ekka inawat!
  3. Kotasilva

    උබල කුඩු ගහනවද?

    උබ දවසකට කීයක් $ කුඩු වලට වියදම් කරනවාද?
  4. Kotasilva

    Innovex ෆ්‍රිජ් හෙල්ප්

    Agent ගෙන් Warranty card එක්ක ගත්තම අවුලක් නෑ බං, උබට සල්ලි වලින් අවුලක් නැත්නම් damro වලින් ගන්න, 10000 විතර වෙනසක් තියෙනවා! Free delivery එක්ක
  5. Kotasilva

    Innovex ෆ්‍රිජ් හෙල්ප්

    why pay soo much??
  6. Kotasilva

    help hsbc credit card

    Frimi salli kepanawa nae, I pay ita wadiya hodai!
  7. Kotasilva

    මීයන් ඇල්ලීම ! උපදෙසක් දෙන්නකෝ ...?

    ඔය mee කූඩුව brand new da use da? සමහර meeiyo kalin sathagae gadata ennae නෑ. ඒක නිසා සබන් gala awae තියන්ඩ used ekak නම්. Pol කෑල්ල ගිනි kurakin පුච්චnna
  8. Kotasilva

    NDB Card offers

    Thanks machan!👌
  9. Kotasilva

    බබා කෑම කන්නේ නෑ !!!!

    කිරි නොදී බඩගින්නේ තියන්න. ඌ යස අගේට කන්ට පුරුදු වෙනවා! Chocolate biscuits දෙන්න එපා!Sugar වලට පුරුදු කරන්න එපා.
  10. Kotasilva

    කෙල්ලගේ ගෙදෙර යන්න

    🎂 cake සහ, හොඳ chocolate එකක් කෙල්ලට අරන් පලයන් (Toblerone or kandos promises) වාගේ එකක්, ලාභ ඒවා ගෙනියන්න එපා, උඹ ලෝභ dial ekak kiyala හිතයි!
  11. Kotasilva

    Buy a dog

    පාර අයිනේ ඉන්න වල් ballek අරන් hadapan. උබට පින්! Parvo distemper, rabies ගහලා, දවසට දෙවරක් kanda දුන්නා නම් ethi. ලෙඩ නැතුව 10yrs යන්ඩ පුලුවන්.
  12. Kotasilva

    best credit card to have

    Hnb නම් හොඳයි. Offers තියනවා. Pay slips නම් ඕනෑ දන්නා තරමින්, Crib report එකක් ඕනෑ. Permanent income ekak penana wei,
  13. Kotasilva

    Questions සිංහලු මට පොඩි කරදරයක් වුනා! (URGENT!)

    උඹ දාපු සල්ලි වල bank slip එකේ photo copy එකත් අරන් police ගිහින් entry එක දාපන්!
  14. Kotasilva

    Movies Direct Downloads - ඕනෑම ෆිල්ම් එකක්

    Visama baga film eka tiyanawada?
  15. Kotasilva

    Pressure Gun එකක් ගන්න help එකක්

    වාහනය විතරක් හෝදන එකට damro එක pressure ethi. ගෙදර අනික් වැඩ වලට, කානු හෝදන, වහල සේදීම සදහා 100- 140 bar pressure ඕනෑ. මම මේක 18500 daraz වලින් gatha clear pressure washer. Dinapala තමයි agent.
  16. Kotasilva

    අපේ ගෙදර වත්තෙ අමනුෂ්‍ය බලපෑම් තියනව

    හාමුදුරුවෝ ට කියලා පිරිත් කියවාගෙන, ගෙදර ළඟ ඉන්න එවුන් ගෙන සෝදිසියෙන් ඉඳපන්!

    No contents