පරණ ෆොටෝ එකක් හින්දා මාත් එක්ක මලපැනලා බ්ලොක් කලා..එතුමිය ඒ වෙනකොටත් බැඳලා හිටියෙ,
මේ ලඟදි මම වෙන නම්බර් එකකින් msg කරලා සමාව ඉල්ලුවා :yes:නොකරපු වැරැද්දකට උනත්.. මං එතුමිය හිතනවා වගේ කැත චේතනාවකින් යවපු ෆොටෝ එකක් නෙවෙයි ඒක.. එහෙම උනාම බං මාරම අවුල් හිතට.:(
මේ අවුරුදු ගානම ඕක ගැන පසුතැවිතැවි...