1. Samaposha

    live stream කරපු ලස්සනම කෙල්ලට වෙච්ච දේ

    hamstare live stream කරපු ලස්සනම කෙල්ල profile එකත් disable කරගෙන යන්නම ගිහින්, :yes::sorry: upstore(dot)net එකේ පරන මතක සටහන් ටිකක් තියෙන link එකක් හම්බුනා premium account එකක් නැතුව බාගන්න බෑ..:no: එකෞන්ට් එකක් තියෙන වැසියෙක් සිටීනම් ඒ ටික බාගන්න උදව් කරනු මැනවි! :baffled::love: ස්දූදියි!
  2. Samaposha

    Need N95 8GB Brand New

    Nokia 6680 k thibbe e kale :cool:
  3. Samaposha

    නංගි රිමාන්ඩ්

    ඔහොම කේස් වලදි හොඳම දේ නංගිලා වෙනම ගෙදරකට යන එක :yes: එහෙම බැරිනම් ඒ දෙන්නට වෙනම ගෙයක් හදලා දෙන එක එක :rolleyes: එක ගෙදර ඉන්නවනම් ඔය ප්‍රශ්නෙ සක්කරයටවත් විසඳන්න බෑ :no:
  4. Samaposha

    favorite සිංහල teledramas?

    සුදු ඇදගෙන කලු ඇවිදින් (one of the best) බොහිමියානුවා තුන්පනේ කූඹියෝ වීරයා ගෙදර ඇවිත් එයා දැන් බැඳලා (අගභාගය ලිව්වෙ එදිරිමුනි වගේ හැබැයි) ගිනි අවි සහ ගිනි කෙලි අකාලසන්ධ්‍යා කඩදොර සහෝදරයා
  5. Samaposha

    Indrajith ge contacts

    well said!
  6. Samaposha

    පැය 72 නිරාහාරව

    ඩොක්ටර් කෙනෙක් කියන පොසිසන් එකේ ස්ටෑන්ඩර්ඩ් වලට ගැලපෙන්නෙ නැති අඩුකුලේ එකෙක්..ටොක්සික් ෆෑන්බේස් ගෑනු ටිකක් වට කරගෙන ආතල් දෙනවා! ඩොක්ටර් ජේසන් ෆැන්ග් ගෙ ෆාස්ටින් මෙතඩ් එක පොඩ්ඩක් වෙනස් කරලා පොරගෙ නම දාගෙන 😆🤣 ගුලියක් කාලා බැලුවත් හිනායන්නැති ජෝක්ස් දාලා අවධානෙ ගන්න ට්‍රයි කරනවා
  7. Samaposha

    Phone eke camera eka vena phone ekaking operate kireema

    bluetooth remote, aliexpress thiyenw
  8. Samaposha

    GOATABAYA - A VOTE NEVER WASTED!!!

    atta
  9. Samaposha

    තැඹිලි කපන උන්ගෙන් තියෙන වදේ..

    උඹලට 22ක් දෙනවා අපේ ගහේ ගෙඩි සේරම සුක්‍රාණු රිලව් කඩාගෙන මටත් ගොරවලා යන්නෙ :(
  10. Samaposha

    Return එකක් දෙන හැටි

    යකෝ මේ රත්න්දීප ජන්මභූමියෙ ඉන්න උන් හදන්න බෑ ඔප්ශන් දෙකයි තියෙන්නෙ, 1.ඕවා අමතක කරලා ජීවත්වෙන එක 2.රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමියෙන් චුතවෙන එක
  11. Samaposha

    Disha Patani

    කැහැටු කෙල්ලො එපා මිට්ටෝ..
  12. Samaposha

    Disha Patani

    බුදාම්මෝ යකෝ :lol::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  13. Samaposha

    බොහීමියානුවා

    "රෙද්දෙ සමාජාදරේ!" supiriyak thmi
  14. Samaposha

    අරගලය කියලා එදා මොළ හෝදපු විදිය 🤣🤣

    අරගලය ඇතුලෙ හිටියෙත් මේ රටේ මිනිස්සුම තමයි ඕයි.. ඒ ඔක්කොම උන් මොකක් හරි දේශපාලන මතයක් දරපු විවිධ කැටගරිවල උන්.. එකම වෙනස මේ වගෙ උන් රටේ ප්‍රසිද්ධ චරිත වීම! සෝ මොකද්ද අර්බුධය?

    No contents