මෛත්‍රී භාවනාව ගැන මන් හුඟක් දේශනා අහල තියෙනව, පොත් වල කියවල තියෙනව...ඒත් ඒවගෙ ධ්‍යාන මට්ටමේදී භාවනාව වැඩෙන හැටි ගැන තිබ්බෙ නැතිම තරන්..මෙතුමගෙ වීඩියෝ එකක ඕක හරියටම කියල තිබ්බ..ඒ කියන්නෙ ධ්‍යාන මට්ටමේදී සුවපත්වේවා ,තරහ නොවේවා ආදී විදිහට වචනය මෙනෙහි කරන්නෙ නෑ,අදාල කෙනා සුවපත්වෙලා,තරහ නැතුව ඉන්න...