Thapalen parsalayak yawanda thiyena fastma widiha mokakda

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    Register thapalen yawanawata wada fast widihak thiyenawada..kochchara withara kal yanawada samanyen kolaba idan kurunegalata awith thawa 30km wage athulata enda
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    කුරියර් කම්පැනි ගොඩක් ඒවයෙ one day delivery තියනවා හැබැයි සමහරු ගොඩක් ලොකු දේවල් එහෙම කරන්නෙ නැහැ. ඩොකියුමන්ට් වගේ ඒව තමයි එහෙම යවන්නෙ
    එක සැරයක් මාතර ඉඳන් කුරුනෑගලට එහෙම යැවුවා ප්‍රොන්ටෝ ෆෑල්ශ් කියලා එකකින් 2000ක් ගත්තා

    ඕන නං බස් එකක දාල යවන්න පුලුවන්, බස් එක යන පාරට ඇවිත් පාර්සලේ ගන්න ඕන