දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?
ගොඩක් අය iPhone වලට කැමති නැහැ. ගොඩක් අය Apple ලට බනිනවා. මොකද ගොඩක් දෙනෙක් Apple ගැන දන්නේ නැහැ. දන්නේ නැතුව බනිනවා. ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ නම විතරයි වැඩ නැහැ කියල. එත් වැඩ තිබ්බොත් තමා නම තියෙන්නෙත්. එත් දැන් මං කියන්න හදන්නේ...