නිරූපන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම රුපලාවන්‍ය ශිල්පිනියක්ද වන හෂිනි ගෝනගල නමැති තරුණියට අතවර කරන්නට වෙර දැරූ තරුණයකුට ඇයගේ පෙම්වතා විසින් පහර දෙනු ලබන Video දර්ශනයක් අපට ලැබී තිබෙනවා.
මෙම පහර කෑමට ලක්වන පුද්ගලයා හෂිනි ගෝනගලගේ අතින් ඇදීමට තැත් කර තිබෙනවා. එය සිදු තිබෙන්නේ APIIT උසස්...