1. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    machan man meekath balala thama gihin gaththe:(:( meke water drop 1 na unlock karana kota.eth man gaththa eke water drop thiyanawa.anika lokuma dee Android Market (Google Play) hondatama wada
  2. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    Okkoma features wadada machan NFC ehemath???
  3. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    macho "Samsung Kies" software 1tath me phone 1 detect karanne ne :oo:
  4. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    මචන් www.sammobile.com එකේ එක එක country වලට තියෙන්නේ .ඒ ඔක්කොම English version ද නැත්තන් ඒ ඒ country වල බාෂා ද???:oo:
  5. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    samsung app වැඩ මචෝ kernel version එක 3.0.13 1212 V26 Thu Nov 15 16:20:02 CST 2012
  6. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    මේ වගේ නෙමේ මචන් original 1 වගේමයි වෙනසක් හොයන්න බැහැ
  7. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    මාත් හොයල බැලුව 4.1.9 කියල version 1ක් නැහැ එත් මේක android මචන් google play එකේ තියන ගොඩාක් app වැඩ.Display එකත් හොඳයි touch එකත් හොඳයි xperia pro එකට වඩා ගොඩාක් හොඳයි :rolleyes:
  8. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    ඔව් මචෝ on කරද්දී samsung කියල වැටෙනවා ඒ මදිවට samsung secret codesත් වැඩ *#*#4636#*#* කියන code 1 ත් වැඩ
  9. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    35 ට ගත්තේ බන් එත් එකේ ඔක්කොම features නැහැ :sorry:
  10. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    ඔව් මචෝ මන් වැඩේ වැරැද්ද ගත්ත :(:(:(
  11. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    machan model no 1 පෙන්නන්නේ GT - I9300 Android version එක 4.1.9 මචෝ මේක flash කරන්න පුළුවන් වෙඉද???:eek::eek::eek: පුළුවන් නං මට පොඩ්ඩක් කියනවද කොහොමද ෆ්ලෑෂ් කරන්නේ කියල :dull: ලොකු උදව්වක් :rolleyes:
  12. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    කව්රු හරි මේ වගේ එකක් ගත්තු කෙනෙක් ඉන්නවනං උදව් කරන්නකෝ මට. මට මේකේ call ගන්න කොට එන noice 1 අඩු කර ගන්නයි video call ගන්න පුළුවන් settings තියනවනං ඒවායි කියන්නකෝ :baffled::baffled::baffled:
  13. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    ටිකක් තියනවා මචෝ එත් ඔක්කොම නැහැ
  14. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    ඔව් බන් දැන් කල් වැඩි , මාරු කරන්න :no:
  15. Simbba

    Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!

    Sorry මචන්ලා මට photo resize කරන්න bari උනා :dull: Ctrl + mouse weel adu karalawath ballanna :dull:

    No contents