Phone Information giyaama i9300 kiyala nam thiyenne baya nathuwa lankawata aawa firmware ekak flash karapan. made in thumpane unath kamak na i9300 nam.

පුළුවන් නං මට පොඩ්ඩක් කියනවද කොහොමද ෆ්ලෑෂ් කරන්නේ කියල
ලොකු උදව්වක් 
mchn ubata ganna kalin elakiri 1 yaluwangen ahanna thibbane mcho
EK 1 phone waddo ona tharam innawane

aparade ban s3 ekak 32k ta ganna ba ne

machan model no 1 පෙන්නන්නේ GT - I9300 Android version එක 4.1.9 මචෝ මේක flash කරන්න පුළුවන් වෙඉද???පුළුවන් නං මට පොඩ්ඩක් කියනවද කොහොමද ෆ්ලෑෂ් කරන්නේ කියල
ලොකු උදව්වක්
![]()
මෙන්න මෙතනින් උඹට කැමති රටකට ආව firmware version එකක් download කරගන්න පුළුවන්.
මොකක් හරි අවුලක් තියෙනවා බං. 4.1.9 කියල Android Version එකක් අවේ නෑමෙන්න මෙතනින් උඹට කැමති රටකට ආව firmware version එකක් download කරගන්න පුළුවන්.
www.sammobile.com
600-700MB අතර වෙයි. ඕක බාල PM එකක් දාපන් Odin වලින් ෆ්ලෑෂ් කරමු.
මචං ෆෝන් එක On කරද්දී වැටෙනවද Samsung කියල? GT-i9300 කියලත් එනවද?

මාත් හොයල බැලුව 4.1.9 කියල version 1ක් නැහැ එත් මේක android මචන් google play එකේ තියන ගොඩාක් app වැඩ.Display එකත් හොඳයි touch එකත් හොඳයි xperia pro එකට වඩා ගොඩාක් හොඳයි![]()
Fake වලාත් හරි Model number එක වැටෙනවා
මේ වගේ නෙමේ මචන් original 1 වගේමයි වෙනසක් හොයන්න බැහැ
Samsung Apps තියෙනවද කියපන්කො?මම දාපු video බලපන්, ඇත්ත එක වගේම ගහනවා හැබැයි samsung apps නෑ. උඹෙත් samsung apps නැද්ද? මොකක්ද මචං kernel version එක?
samsung app වැඩ මචෝ kernel version එක
3.0.13
1212 V26
Thu Nov 15 16:20:02 CST 2012
මෙන්න Screen shot මචන්
Kernel version number එක විතරක් මුළු විස්තරේම ඕනා. SCreen shot එකක් දාපන් බලන්න phone information page එකේ. උඹ කෝකටත් අරකෙන් බාපන් මචං Samsung නම් අනිවා ෆ්ලෑෂ් කරන්න පුළුවන් ඕකට ආපු ඕන එකක්.
මචන් www.sammobile.com එකේ එක එක country වලට තියෙන්නේ .ඒ ඔක්කොම English version ද නැත්තන් ඒ ඒ country වල බාෂා ද???