ඇයි ඔයා මේක කීවෙ? (මොකක්ද ඔයා කියන්න හදන්නේ?, මම ඉස්සර විශ්වාස කලෙ නෑ, මම වාදත් කරා, ඒත් මේ සිද්ධියෙන් පස්සෙ මම විශ්වාස කරනවා කියලද? ඔයා එහෙම කරන්නෙ නැත්නම් මොකටද ඔයා මේ මුලු සිද්ධිය මෙතන කීවෙ? නැත්නම් අනික් අයත් සත්‍යය තේරුම් ගනී කියලද?, මේ සිද්ධිය නිසා මම දැන් ජෝතිෂ්‍ය හාස්‍යයට ලක් කරන්නේ නෑ...