කෙල්ලෙක් මාව ලුහුබඳිනවා ....... HELP

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    aiyoooo.... hari laysi uba abe female frnd kenekta seen eka kiyala e kella inna than waladi ube yaluwata kiyapan ube gl wage hasirenna kiyala..

    (ube ekllata muluth karala nathnam wade hariyai 100% sure)
     
    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ඔය ප්‍රශ්නෙ මටත් තියනවා.10 වසරෙ ඉදල එකක් මගෙන් අහනවා.තාම අහන්වා.අනේ මටත් උදව් කරහල්ලා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,990
    4,581
    113
    smoke a ciga infront of her, or just let her understand that u area drunket, OR IF NOTHING WORKS PM ME HER NUMBER!! :cool:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    aiyoooo.... hari laysi uba abe female frnd kenekta seen eka kiyala e kella inna than waladi ube yaluwata kiyapan ube gl wage hasirenna kiyala..

    (ube ekllata muluth karala nathnam wade hariyai 100% sure)

    හරියන්නේ නෑ බං. ඒකි දන්නවා මට ‍gf කෙනෙක් ඉන්නවා කියලා. මට එකෙක් නෙවෙයි දහයක් ඉන්නවා කියලා දැනගත්තත් ඒකි මාව follow කරන එක නවත්වන්නේ නෑ කියලා මට ෂුවර්. එහෙම කරනවනම් මෙලහට මේක අතඇරලා.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Tawa moda atal ekake... ape unuth sup eka denawane me joke walata. :D

    Kathawa attanam oya ellana ekekta no deepanko balanna. :D

    යකෝ ඒකිගේ ලස්සනයි, ෆැමිලි background එකටයි කොල්ලෝ ගොඩක් ට්‍රයි කරනවා. අමුතුවෙන් තව එවුන්ට මොබයිල් නම්බර් දෙන්න අවශ්‍යතාවයක් නෑ. මට වැඩිය ගොඩක් දේවල් තියෙන එවුන් මෙයාට ට්‍රයි කලත් එයා මගේ පස්සෙන්මයි එන්නේ.
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    යකෝ ඒකිගේ ලස්සනයි, ෆැමිලි background එකටයි කොල්ලෝ ගොඩක් ට්‍රයි කරනවා. අමුතුවෙන් තව එවුන්ට මොබයිල් නම්බර් දෙන්න අවශ්‍යතාවයක් නෑ. මට වැඩිය ගොඩක් දේවල් තියෙන එවුන් මෙයාට ට්‍රයි කලත් එයා මගේ පස්සෙන්මයි එන්නේ.

    uba snow boy ne eka wenna athi:P:P:P:P:Pkellata asa hithenna athi
     
    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0

    මචං අපි හිතමු ඔය ප්‍රශ්නෙ ඉවර වුණා කියල. හැබැයි ඉවර වෙන්නෙ කෙල්ල උඔ මහ නරක එකෙක් කියල හිතලයි, උඹට වෛර කරන තත්වෙනට පත්වෙලයි. උඔ ඒකට කැමති නෑ නේද?

    උත්තරය ලැබුනද? (If not PM me)
     
    BLACK CREEK

    Banned
    Oct 4, 2009
    471
    5
    0
    Mystic Falls...
    යකෝ ඒකිගේ ලස්සනයි, ෆැමිලි background එකටයි කොල්ලෝ ගොඩක් ට්‍රයි කරනවා. අමුතුවෙන් තව එවුන්ට මොබයිල් නම්බර් දෙන්න අවශ්‍යතාවයක් නෑ. මට වැඩිය ගොඩක් දේවල් තියෙන එවුන් මෙයාට ට්‍රයි කලත් එයා මගේ පස්සෙන්මයි එන්නේ.

    ane ow ne... uba hitanne api babala kiyalada? ane nikan pala do yanna boru nokiya. :lol::lol: