මෙන්න මෙහෙමයි දන්සැලක් කෙරෙන්නෙ!
17 වෙනිදා අපේ අල්ලපුවත්තෙ බත් දන්සැලක් දුන්නා, ලොකු ප්රචාරක්නම් දුන්නෑ හැබැයි දෙන එක සුපිරියටම දුන්නා!:yes::cool:
බත් කිව්වට නිකන්ම බත් නෙවෙයි! දුම්තෙල්(ගිතෙල්) බත් :cool: කරි වලට පරිප්පු, අල කරියක්, මැලේ අච්චාරු, මාළු(මඩුවා), පපඩම් & බැදපු මිරිස්!:P
ඔක්කොම...