උදව්වක් ඕනා! Help needed!! (LightScribe DVD9)...
කාට හරි කියන්න පුළුවන්ද ලංකාවෙ LightScribe DVD9(Dual-Layer) ගන්න පුළුවන් තැනක්!!
මම ඊයෙ MC එකෙයි Unity එකෙයි නොගිය කඩයක් නෑ!! සමහර තැන්වල DVD5 එකනම් තිබුනා, මට DVD9 2ක් ඕනා..

යාළුවෙක්ට කියලා E-bay එකෙන් ගෙන්න ගන්න බැලුවා, හැබැයි මට 20 වෙනිදට කලින් ඕනා...

bump

no idea machan. ebay eken Oder karalla enna 2weeks wath yai