ඔන්න මම කාටත් තියන Programmin Languages ගැන තියන ගැටළු සාකච්ඡා කරන්න එකක් දැම්මා. මේකෙදි ඔය කාටත් තියන Programmin languages Visual basic, Java, Visuall Studio (Web Development - PHP, Java, HTML, XTML, XML) Web Hosting Domain Registering, Best Softwares Tools මේව ගැන තමයි:lol::lol...