** Expert Computer DeVeloppers Zone

isuru_it

Member
Sep 2, 2011
700
97
0
Gone From Elakiri
ඔන්න මම කාටත් තියන Programmin Languages ගැන තියන ගැටළු සාකච්ඡා කරන්න එකක් දැම්මා. මේකෙදි ඔය කාටත් තියන Programmin languages Visual basic, Java, Visuall Studio (Web Development - PHP, Java, HTML, XTML, XML) Web Hosting Domain Registering, Best Softwares Tools මේව ගැන තමයි:lol::lol:

Web-Development.jpg


15.gif


logoJava.png



මේකෙ තියන රූල් එක තමයි අනක් අය රවට්ටන්න එපා. ඒ වගේම බොරු කියන්න එපා . මේක දාන්නෙ අනෙක් අයට හෙල්ප් කරන්න.

මම මේ ලැන්වේජ් ඔක්කොම ගැන දන්නෙ නෑ ඒක නිසා මේ
ලැන්වේජ් ගැන දන්න අය මේකට ‍ජොයින් වෙන්න

‍අනිත් අය යොදන්න කෝඩ්ස් සහ ඒවායේ වැරදි සකස් කිරීමත් සිදුකරනවා:rofl::P:P