උපුටාගැනීම පොතකින්...මතකෙ වැඩිවෙන්ඩ බොන තොටගමුවේ රාහුල හාමුදුරුවෝ බීපු සරස්වතී තෙල මොකක්ද මෙතනින්....( සම්පූර්ණ වට්ටෝරුව නෑ හැම එකේම..තව මන්තර පිරිත් එහෙමත් කියන්ඩ තියෙනව සමහර ඒවට )
34. චන්ද්‍ර සරස්වතී තෛලය
ද්‍රව්‍ය වට්ටෝරුව
මල බුලත්, සිවිය, ඉඟුරු, කුඩු මිරිස්, බැබිල එළ වරා, එළ බින්තඹුරු ඵල...