1. madhawavish

    පැය ගණන් දිග යූටියුබ් වීඩියෝ බලපු කාලෙ ඉවරයි..පොතක පොඩි දෙයක් දැනගන්ඩ පොත් පිටින් කියවපු කාලෙ ඉවරයි

    https://notebooklm.google.com යූටියුබ් වීඩියෝ පොත්පත් වොයිස් ක්ලිප් වගේ දේවල් එක්ක චැට් කරන්ඩ පුලුහන් දැන් .. for free..
  2. madhawavish

    🧠 දැරිවියක් මෝහනය කළෙමි

    pahugiya athma gena kiyanda puluhanda mohane karala..
  3. madhawavish

    සුවිප් ඇදීමේ සම්භාවිතාව?

    ඕක සූදුවක්නෙ..සූදුව පිරිහීමට හේතුවක්...සම්බාවිතාවෙ ගැන හෝප් තියන් ඉන්නව උත්සාහෙට වඩා
  4. madhawavish

    o3 mini (high) for free without any limitations through microsoft copilot

    https://copilot.microsoft.com/
  5. madhawavish

    ඉන්දියාවේ සද්ගුරු ගැන උඹලගේ කියැවීම කෙබඳුද?

    meditation sambanda dekata porage video ekak baluwa..ona de thibun na wate giya wage
  6. madhawavish

    Porn බැලුවොත් අපායේ යනවාද?

    යන්ඩ පුලුහන්,අකුසල සිත් 12න් 11ක්ම දුගති උපතක් ලබාදෙන්ඩ පුලුහන් කියනවනෙ
  7. madhawavish

    බටලන්දේ මිනී මැරූ බව රනිල් ම පිළිගනී..පාපොච්ඡාරණය මෙන්න

    රනිල්ම පිලිගන්නව එයාගෙ නරක දේවල් (බටලන්ද ගැන )අල්ජසීර එකෙන් දැම්ම කියල ..තව මොනවද ඉතින්..මේක පාපොච්ඡාරණයක්..
  8. madhawavish

    idm extension eka chrome walata add karanda den nane

    slow ne:baffled: oyage wedada ------ Post added on 1741275837
  9. madhawavish

    idm extension eka chrome walata add karanda den nane

    webstore eken add karanda den nane
  10. madhawavish

    ඉරපායා සන්දුශාරි - තවත් ලස්සන උස කටු බබෙක් 😍😍

    ඉරපායා නැගෙනහිරු කියල ටීවි එකේ හිටිය නන්ගිද මේ
  11. madhawavish

    ත්‍රිපිටකය ගැන සැකයක් ඇතිවුනා 😢 අග්ගඤ්ඤ සූත්‍රය Vs සුමේරියානු මැටිපුවරු

    අග්ගඤ්ඤ සූත්‍රෙ තියෙන්නෙ ආභස්සර ජීවීන්ගෙන් කෙලින්ම මිනිස්සු බිහිවුණා කියල නෙමේ, සත්වයින් පිරිසක් මුලින්ම බිහිවුණා පස්සෙ පොළවෙ තිබිච්ච ආහාර එයාල අනුභව කරල ටිකෙන් ටිකෙ ශරීර ඝන උනා කියල...... මේ කතාවෙ පරිණාමවාදෙට ඉඩ තියෙනව.. ඔය සුමේරියන් මැටි පුවරු වල කියන විදිහට උනා නන් අවුරුදු ලක්ෂ 4කට කලින්...
  12. madhawavish

    Grok deepserach think twitter free userlata wedada

    Man twitter premium aran na,eth grok deepsearch think weda...oyalageth wedada
  13. madhawavish

    ගැස්ට්‍රයිටිස් වලට පැත්තට විසිවෙන ගතියක් එනවද?

    wenda puluwan ..mata 2012 wage gas wadiwela agata pana nathi ,wisiwenawa wage gathiyak awa..papuwa madden hari bade hari dawillak enawada
  14. madhawavish

    මේ බේත හොයල දෙන්නකො...

    me facebook group eke dala balanda https://www.facebook.com/groups/402002347874876
  15. madhawavish

    මේ ළඟදි immune disorders වලට ගහන බාල වැක්සින් එකක් ගෙන්නුවද ආණ්ඩුවෙන් (2024 න් පස්සෙ )

    ගෙන්නුව නන් තව ගෙන්නපුව තියෙනවද..මොකක්ද අලුත්ම තත්වෙ.. @emoji diaries @Stimulus mind

    No contents