ඇල්බර්ට් එලිස්- මනෝරෝග චිකිත්සාව
ඇල්බර්ට් එලිස්
1913 සැප්තැම්බර් මස 23 උපත ලද ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයකුවන ඇල්බර්ට් එලිස් විසින් 1955 හේතුවාදී චිත්තවේගී චර්යා ප්‍රතිකාරය (Rational Emotive Behavior Therapy) (REBT) ගොඩනගන ලදී. ඔහුගේ ගෞරව උපාධි M.A. සහ Ph.D කොළොම්බියානු සරසවියෙන් පුද...