බල්ලෙක්_ගන්න_Help ekak oona

Chamindu M.Y

Member
Jan 11, 2012
113
7
0
බල්ලෙක්_ගන්න_Help ekak oona

මචන්ලා මට ගෙදර ඇති කරන්න ගන්න මේන්න මේ ජාතියෙ නීරෝගී බලු පැටියෙක් ගන්න ඕනේ.

beagle-pet-dog2.jpg

beagle pet dog

වල් බල්ලො හතරක් එකට ඇතිකරා අපේ ගෙදර මීට අවුරුදු ගාණකට කලින්. උන් දැන් මැරිලා. මේ අවුරුදු කීපයකට පස්සේ තමයි හදන්න හිතුවේ බල්ලෙක්. මේ පාර හදන්න හොද බල්ලෙක් ගන්න හිතුවා.

මෙයින් හොද නීරෝගී බලු පැටියෙක් කීයක් විතර වෙයිද? සහ මෙයාගේ ගැන දන්න අය විස්තර ටිකක් දෙන්න‍. මිල ගණනුත් දැනගන්න පුළුවන්නම් හොදයි. මාසික නඩත්තුවට කීයක් විතර වෙන් කරන්න වෙයිද කියලත් දැනගන්න ඕනා.

beagle-pet-dog3.jpg

beagle pet dog

Beagle.jpg

beagle pet dog

beagle-pet-dogs.jpg

beagle pet dog

මම ලංකාවෙ ඉන්නෙ. ඒ නිසා ජාත්‍යන්තර මිල ගණන් වැඩක් නැහැ මචන්ලා. ඒවා නෙට් එකෙන් බලන්න පුළුවන්නෙ. ලංකාවෙ ගණණ් තමා දැනගන්න ඕනෙ.
 
GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
netta aga sudu paata ballo ganna epa machan .godak welawata un dada wathe yanawa. Vet surgeon kenek kiwwe :yes:

(phomanerian ballo saha tanikara sudu ballanta meya adala nowe)
 
pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    machan umbata hondata ballo athikarala purudu nam witharak ganin. Owun hondata bala ganta one. Parakku nowi vaccinate karanta one.
     
    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    netta aga sudu paata ballo ganna epa machan .godak welawata un dada wathe yanawa. Vet surgeon kenek kiwwe :yes:

    (phomanerian ballo saha tanikara sudu ballanta meya adala nowe)

    එහෙමද මචන්. මේ ‍ජාතියෙ පාට මික්ස් එකෙක් අපේ ගෙදර මම ඉපදෙන්න කලින් හැදුවා කියලා මට කිව්වා. ඌ මාරම කොලිටි කියලකත් කිව්වානේ. :oo:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    එහෙමද මචන්. මේ ‍ජාතියෙ පාට මික්ස් එකෙක් අපේ ගෙදර මම ඉපදෙන්න කලින් හැදුවා කියලා මට කිව්වා. ඌ මාරම කොලිටි කියලකත් කිව්වානේ. :oo:
    උඹ ඉපදුනාම බල්ලෝ හදන එක නැවත්තුවාද බන්?:P
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    netta aga sudu paata ballo ganna epa machan .godak welawata un dada wathe yanawa. Vet surgeon kenek kiwwe :yes:

    (phomanerian ballo saha tanikara sudu ballanta meya adala nowe)
    මචන් ඌ ඕක කිව්වෙ 2011 අප්‍රේල් පළවෙනිදා ජාතික රූපවාහිනියේ 25වෙනි පැයේ නිවුස් වලට නෙ? සීන් එක ඇත්ත මචන්!:P
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    macho me dawas wala paare inna ballo tikata kela wenna yanne....
    narakada oya paare inna balu patiyek aran hada gathoth????

    pinakuth kara gannawane....
     
    harsha.perera

    Well-known member
  • එහෙමද මචන්. මේ ‍ජාතියෙ පාට මික්ස් එකෙක් අපේ ගෙදර මම ඉපදෙන්න කලින් හැදුවා කියලා මට කිව්වා. ඌ මාරම කොලිටි කියලකත් කිව්වානේ. :oo:
    u wenuwata wenna athi dan ubawa hadanne....:lol::lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් කියන්නේ ඔය හොඳ හොඳ බල්ලෝ ගන්නවාට වැඩිය අපේ රටේ වල්සේශන් එකෙක් ගන්නවා නම් හොඳයි කියලා
     
    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    me wage ewun kankawe ganna innawada ban :shocked:
    patta lassanai ban.. :yes: pices nam danne na ban :sorry:
    mamath Dachshund kenek hoya hoya inne puluwan nam eka tath help ekak denna ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1309549

    ඒක තමයි මමත් සොයන්නෙ. උඹේ එකාව සොයාගන්න ලැබේවා.

    machan umbata hondata ballo athikarala purudu nam witharak ganin. Owun hondata bala ganta one. Parakku nowi vaccinate karanta one.
    කැලෑ බල්ලො තමා ඉතින් හැදුවෙ. බලමුකො.

    උඹ ඉපදුනාම බල්ලෝ හදන එක නැවත්තුවාද බන්?:P
    :rofl::rofl:

    macho me dawas wala paare inna ballo tikata kela wenna yanne....
    narakada oya paare inna balu patiyek aran hada gathoth????

    pinakuth kara gannawane....
    :D:D

    ඇල්බට් අයියා;11862253 said:
    if you cld adopt one frm here it wld be grt frnd....

    http://www.facebook.com/adoptadoginsrilanka
    :D:D

    beagle-pet-dog3.jpg

    හරිම සොන්ට බලු පැංචෙක් මෙයා නම්...(බම්ප්!) :love:
    :yes::yes:

    u wenuwata wenna athi dan ubawa hadanne....:lol::lol:

    :frown::frown:

    :rofl:

    මම නම් කියන්නේ ඔය හොඳ හොඳ බල්ලෝ ගන්නවාට වැඩිය අපේ රටේ වල්සේශන් එකෙක් ගන්නවා නම් හොඳයි කියලා

    :confused: