බිඳුනු_හදවත_සුවපත්_කරමු
මම මාර ගේමක් දුන්නා මේක ලියන්න. මේකෙන් ඔයාලට යම් දෙයක් ඉගෙනගන්න ලැබෙයි කියලා මම හිතනවා.
අපි ගොඩක් දෙනෙක් ආදරය කරනවා, ආදරය විඳිනවා. ආදරය නිසා විඳවන අයත් අපි අතර ඕනෑතරම් ඉන්නවා. තමන්ගේ පෙම්වතිය, පෙම්වතා තමාව හැරදමා ගියවිට ජීවිතය අවසාන කරගන්නා අය වගේම ජීවිත කාලයම තනියෙන්...