මානසික_ආතතියේ_යහපත්_ප්‍රතිඵල
මානසික ආතතිය යනු යම් දුශ්කර කායික හා මානසික අවස්ථාවකට පුද්ගලයෙකුගේ මනස/සිරුර ප්රදතිචාර දක්වන ක්රනමයක්. ජීවිතයේ අප සියලු දෙනෙක්ම කවදා හෝ මානසික ආතතියට ගොදුරු වෙලා ඇති. මානසික ආතතියක දී තමන්ගේ හදවත ගැහෙන වාරගනන වැඩිවනවා. එමෙන්ම ඇසේ කනීනිකාව විශාල වී වැඩි ආලෝක ප්‍ර මානයක් ඇසට ඇතුල් කරගන්නවා. ශරීරයේ මාංශපේශී තද වී දහඩිය දමන්න පුලුවන් එමෙන්ම ප්‍රජනක අවයව වල ක්රිමයාකාරීත්වය ඇනහිට එම ක්‍රියාවලියට අදාල හෝමෝන නිපදවීම නැවතී ශරීරය හදිසි අවස්ථාවලට සූදානම් කරන ඇඩ්ලිනලීන් හෝමෝනය නිශ්පාදනය වෙනවා. ඉහත කී ශාරීරික කාරනා වලට අමතරව නිතර කෝපයට පත්වීම, ඉකමනින් කලබල වීම, නුරුස්සනා ගතියක් පහල වීම මානසික ලක්ෂණ විදිහට සලකන්න පුලුවන්.
ඉහත කී සියලු කාරනා සිදුවන්නේ ඈත අතීතයේ සිටම මිනිසාට උරුම වූ තර්ජන වලට මුහුන දීමේ හැකියාව වර්ධනය කිරීමටයි. තමන් මාරාන්තික සටනක නියැලෙන විට මේවාගේ මානසික හා ශාරීරික තත්වයක් ඉතාම අවශ්‍යයි. නවීන ලෝකයේ ප්රාග් ඓතිහාසික යුගවල මෙන් විලොපිකයන්ගෙන් ආරක්ශා වීමට ආතතිය ප්රනයෝජනවත් නොවුනත් මිනිසා මුහුන දෙන භයංකාර තත්ව වලින් බේරීමට මහඟු කාර්යයක් ඉටුකරයි. උදාහරණයක් ලෙස සොරුන් රැලකට තමන් මැදිවුනොත් සටන් කිරීම හෝ පලායාමට අවශ්‍ය ශක්තිය ලබාදෙන්නේ ආතතිය නිසාය. ආතතිය නොමැතිනම් මිනිසාගේ මරණය පවා සිදුවිය හැක.
ආතතිය තුලින් කෙනෙකුගේ ජීවිතයට අරමුණක් ලබාදෙයි. සෑම විටම තමන්ගේ ජිවිතයට යම් අඩුපාඩුවක් නැත්නම් අවශ්‍යතාවයක් දැනුනු විට එය කෙසේ හෝ ලබාගන්න වෙහෙසෙන්නේ ආතතිය නිසා. තමන්ගේ කාර්යාලයේ වියාපෘතියක් කරන විට දැනෙන මානසික අසහනය ඉතා ධනාත්මක ආකාරට එම කාරයයේ සාර්ථකත්වය සඳහා බලපායි. විභාගයට පාඩම් කරන කෙනෙක් තුල අනිවාර්යයෙන්ම ආතතිය තිබිය යුතුයි. ආතතිය නිසා මනසට සියලු කරැණු ධාරණය කරගැනීමට ලැබෙනවා පමණක් නොවේ මනස නිතර අවධියෙන් තැබීම තුලින් නිදිමරාගෙන පාඩම් කරන්න ශක්තිය ලැබෙනවා.
ආතතිය ඔබව විමසිල්ලෙන් තබනවා. ඉගෙන ගන්නා කාලයේ යම් මට්ටමක ඉහල ආතතියක් තිබිය යුතුයි. තමාගේ ජීවිතයේ වගකීම ගැන හා ඉගෙන ගැනීම අසාර්ථක වුනොත් තමන් මුහුනපාන්නට වෙන අති දුශ්කර තත්වය අවබෝධකර ගැනීමෙන් තමන්ටම ධනාත්මක වූ මානසික ආතතියක් ඇතිකර ගැනීමට පුලුවන්. සමාජයේ සාර්ථක වූ සෑම කෙනෙක් තුලම ආත්තියක් තිබෙනවා. ආතතිය නොමැතිනම් ඔබේ ජීවිත ඉතාම නීරස වනු නොඅනුමානයි..
කෙසේ වෙතත් මානසික ආතතිය කෙටි කාලීනව යහපත් වුනත් දීරඝ කාලීනව මානසික හා ශාරීරික බලපෑම් ඇතිකරයි. ඉකමනින් මහලුවීම, ශරීර ශක්තිය ඉකමනින් දුර්වල වීම, නිතර රෝග වලට ලක්වීම ඉන් කීපයක් මානසික වශයෙන් අන්තර් පුද්ගල සම්බන්ධතා දුර්වල වීම ( ආයතනික සම්බන්ධතා රැකියා ස්ථානයේ තිබෙන ආතතිය නිසා දුර්වල වීම අඩු වුවත්, කෙනෙක් ගේ පෞද්ගලික ජීවිතයට මෙය බලපාන්න පුලුවන් )
අද ලෝකය ඉතාම තරඟකාරී වෙලා. මිනිසුන් දියුණු වෙන්න මහත් පරිශ්රිමයක් දරනවා. තම්න්ගේ මුලු ජීවිතයම සාර්ථකත්වය වෙනුවෙන් කැප කරලා ඒ වෙනුවෙන් සටන් කරන්න සූදානම් අය ඉන්න යුගයක නොනැසී ජීවත් වීමට මානසික ආතතිය ඉතාම අවශ්‍ය වෙනවා. කොතරම් තම පුද්ගලික ජීවිතයට අවාසි සහගත වුනත් ඒ සියල්ල කැපකරමින් ආතතිය මනා ලෙස පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙනවා. ආත්තියට තමන්ගේ කරයුතු අඩාල කරන්න නොදී එය තමන්ගේ ඵලදායීතාවය වර්ධනය කරන්නක් විදිහට සකස් කර ගතහොත් එක ඔබට ප්රඵයෝජනවත් වනු නොඅනුමානයි