1. madhawavish

    අතේ නාඩි වැටෙන විදිහ graph එකකට ගන්ඩ පුලුවන් මැෂින් එකක් තියෙනවද

    heart beat eka graph ekata gannawa wage machine nadda mekata...( heart beat eke graph ekaiy athe nadi graph ekaiy samanada)
  2. madhawavish

    multcloud - 500GB Data Traffic for Lifetime

    tnks machan..kalekin..PM ekak dala athi balandako
  3. madhawavish

    නාඩි වාක්‍ය වලින් හරියටම ලෙඩ දුක් වලට හරියන remedies කියනවද

    ලෙඩක් හැදුනම ඒකට ආගමික, පින්කම් පැත්තෙන් කරන්ඩ ඕන දේවල් නාඩි වාක්‍ය වලින් හරියට කියනවද... බම්බලපිටියෙ තැන තත්වෙ කොහොමද, අනාගතේ ගැන කියන ඒව නන් වැරදි කියල හුඟක් අය කියල..වෙන ඔන්ලයින් කියන තැන් තියෙනවද හරියටම..
  4. madhawavish

    බෞද්ධ නොවෙන භාවනා ඉගෙනගන්ඩ හොඳ පොත්පත් වීඩියෝ මොනවද

    ටිබෙට් වල තියෙන භාවනා ක්‍රම එහෙම වගේ ..ටිබෙට් බෞද්ධ භාවනා ක්‍රම උනත් කමක් නෑ..ථේරවාද නොවෙන
  5. madhawavish

    android phone walata ena google feed eka lap ekata ganda puluwanda

    phone ekata ape interests based ena feed eka chrome desktop browser eke feed ekata ganda widihak thiyenawada
  6. madhawavish

    Call Record karanda widihak in android 14

    Eka දාගත්ත,record karapuwa ahen nane
  7. madhawavish

    Call Record karanda widihak in android 14

    Whatsapp and normal call record karaganda ona
  8. madhawavish

    කුරුණෑගල general hospital එකේ මේ වෙලාවෙ වැඩ කරන කෙනෙක් ඉන්නවද

    ලෙඩ්ඩු බලාගන්න සර්විස් එකක කෙනෙක් නවත්තලා ඉන්නෙ මචන්
  9. madhawavish

    කුරුණෑගල general hospital එකේ මේ වෙලාවෙ වැඩ කරන කෙනෙක් ඉන්නවද

    මචන් තාත්තගෙ ලොකු සර්ජරියක් කරා බඩවැලේ කුරුණෑගල general hospital එකේ.. ඒකෙ surgical waste (කුණු ලේ වගේ ඒව එන්නෙ )අයින් කරන්ඩ ඕන.. තාත්ත ළඟ එක්කෙනෙක් නවත්තලා තියෙන්නෙ..එයාට ඩොකා කියල තියෙනව මේක කරන හැටි ඒත් එයාට දැන් ඒක මතක නෑ කියනව..කවුරු හරි kurunegala hospital මේ වෙලාවෙ වැඩ කරන ඉන්නව නන්...
  10. madhawavish

    Sajith on Election loss.

    thada ingrisi

    No contents