පරිගණකයේ සැගවුනු ක්‍රියාකාරීත්වය හඳුනා &
කිසිදු අමතර මෘදුකාංගයක් ධාවනය නොවන තත්වයේදී පවා පරිගණකය මහ හඬ නංවමින් එකවරම ක්‍රියාත්මක වන්නට පටන් ගැනීම සමහ විට ඔබටද ඇති අත්දැකීමක් වන්නට ඇත. ප්‍රොසෙසරයේ වැඩි ක්‍රියාකාරීත්වයට සහය වනු පිනිස මෙලෙස පරිගණකයේ ෆෑන් වල අධික ක්රියාකාරිත්වයකට නැංවෙන්නේ...