මොන මගුලක්ද බන් මේ...???
මචන්ලා,,මොකක්ද බන් මේ වෙලා තියෙන්නේ....

මේ පොඩි ගේම් එකක් එනවා ඔන් කරපු වෙලාවෙ ඉඳලම...

ටාස්ක් මැනේජර් එකේ කිසිම ප්රොසෙස් එකක් පෙන්නන්නෙත් නෑ...

මොනව කරලවත් අයින් කරන්න බෑ...
කොටින්ම කියනවනම් මුකුත්ම කරන්න බෑ...

මේක ප්ලේ කරන්න විතරයි පුලුවන්...

දන්න එකෙක් කියපල්ලා මේක අයින් කර ගන්න විදිහ