1. mindscrew

    Tire Size Sinhalen

    Machanla tire prashnayak. 100/90-18 kiyana eka kohomada sinhalen kiyawanne? seeyen anuwen daha ata kiyalada? nathham angal 18te 100/90 ekak kiyalada? tire kadawal walata call karala prices ganagannai one. tire size eka unta kiyanne kohomada kiyala danne naha. Ane danna kenek udawwak diyo.....
  2. mindscrew

    මේ දවස්වල උඹලා oil මාරු කරන්නෙ කොහොමද?

    මේ දවස්වල උඹලා oil මාරු කරන්නෙ කොහොමද? මචන්ලා, ආණ්ඩුවෙන් පහුගිය දවස්වල දිගට හරහට වැල සයිට් බෑන් කරගෙන ගියානෙ. ඒත් මට ඒක අවුලක් උනේ නැහැ මොකද මගෙ ප්‍රියතම සයිට් එක බ්ලොක් කරලා තිබ්බෙ නැති නිසා. අනේ ඒත් කරුමෙක මහත බලපන්කො ඊයෙ පෙරෙදා ඒකත් බ්ලොක් කරලනෙ මුන්. :angry: දැන් ඉතින් ආතල් එකක් අරගෙනත්...

    No contents