1. mindscrew

    Sri Lanka Insurance Retirement Plan Help

    අපේ අම්මා අවුරුදු 10කට කලින් Sri Lanka Insurance එකේ Retirement Plan කියල එකක් අරන් තියනවා. අපි ඔව්ව වැඩක් නැහැ කියපුවා ඇහුවෙ නෑ. එ‍යාට කියල තිබ්බෙ ඕක ගෙවල ඉවර උනාම එතනින් එහාට මාසිකව ගානක් දෙනව කියලලු මැරෙනකල්. අවුරුදු 10ක් තිස්සෙ ඒකට ගෙවල ඉවට උනා ඊයෙ පෙරේදා. දැන් කියනවලු මාසික ගෙවීම කරන්නෙ...
  2. mindscrew

    Aussie සෙට් එකෙන් උදව්වක්

    Melbourne ඉදලා ලංකාවට ලැප්ටොප් එකක් size පෙට්ටියක් ගෙන්නගන්න උවමනා වෙල තියනවා Courier කරන්න AUD 130 විතර යනවා Australia Post standard service AUD 57 ලංකාවෙ අය කරන Cargo Service වගේ එකක් ගැන දන්න කෙනෙක් නැද්ද මීට වඩා අඩුවෙන් ගෙන්නගන්න බොහොම ස්තූතියි
  3. mindscrew

    Questions මෝටර් රථ හිමිකම් පැවරීම ලියාපදිංචිය

    මචන්ස් පොඩි උදව්වක් දෙන්න RMV website එකේ තියන විදියට වාහනයක අයිතිය පවරන්න MTA 6 A, A1, B, B1 & MTA 8 C, C1 පුරවන්න ඕනෙ ඒත් RMV website එකෙන් download කරගත්තම තියෙන්නෙ MTA 6 A & MTA 8 C එකයි විතරනෙ. අද සෙනසුරාදා නිසා RMV එකට ගිහින් ගන්නත් විදියක් නැහැ. වැඩේ ගොඩදාන්න විදියක් කියහල්ලකො
  4. mindscrew

    Yamaha Nmax 125cc

    Yamaha Nmax 125cc Indonesian version eka lankawe launch karala neda. AMW ekenma gennanne Pre-orders daapu aya innawada? Rs. 390,000/- k kiwwa gaana. 2 years / 40,000 km warranty. Japanese Quality eka wagema thiyanawa atha patha gala baluwama. ABS ehemath thiyanawa.
  5. mindscrew

    ගෝඨාභය දිනන අයුරු තාර්කිකව

    ගෝඨාභය දිනන අයුරු තාර්කිකව A logical assumption based on facts 9y5KBlwOWaY
  6. mindscrew

    විවාහ රෙජිස්ට්‍රාර්

    විවාහ රෙජිස්ට්‍රාර් මචංලා, බත්තරමුල්ල මාලබේ අතුරුගිරිය කඩුවෙල වගේ පැත්තේ ඉන්න විවාහ රෙජිස්ට්‍රාර් කෙනෙක් දන්නවද? සාමාන්‍යයෙන් විවාහයක් ලියාපදිංචි කරන්න රෙජිස්ට්‍රාර්ට කීයක් විතර දෙන්න ඕනෙද?
  7. mindscrew

    මාකොළ ජපන් පන්සල

    මාකොළ ජපන් පන්සල මචංලා මාකොළ පැත්තේ ජපන් ස්ටයිල් එකට හදලා තියෙන පන්සලක් තියෙනවා ලු. ඒක තියෙන තැන දන්න කෙනෙක් ඉන්නවද?
  8. mindscrew

    ඉස්හොරි වලට ජපන් විසඳුමක්

    ඉස්හොරි වලට ජපන් විසඳුමක් මුලින්ම කියලා ඉන්නම් මේක කිසිම බිස්නස් වැඩක් නෙමෙයි. අපේ උන්දැ බියුටි කෝස් එකක් පටන් අරන් මගෙ ඉස් හොරි ප්‍රශ්නෙට හොයගෙන ආපු විසඳුම එලකිරි වාසී මහතුන්ගේ සුභසිද්ධිය තකා බෙදාගැනීමක් පමනයි. මම මෙතක් ඉස් හොරි ප්‍රශ්නය සඳහා භාවිතා කල සාර්තකම ප්‍රතිකර්මය මෙය වන බැවින්...
  9. mindscrew

    Threesome Sri Lanka

    බලන්නකො අන්තිම හරියෙ threesome දාලා තියෙන කෙනා අදුරනවද කියලා GXAOz9azkNg
  10. mindscrew

    Wall Painting Help

    බ්‍රෝස්..... මම හදාගෙන යන ගෙවල් කෑල්ලෙ බිත්ති බැඳලා කපරාරු වැඩ ඉවරයි. දැන් අතේ සතයක් නෑ. බාසුන්නැහේලව යැව්වා. ඉතින් මම බැලුවෙ තීන්ත ගාන වැඩේ මමම කරගන්න. අලුත කපාරාරු කල බිත්තියකට කෙලින්ම තීන්ත ගාන්න බැහැ නේද? දන්න කෙනෙක් ඉන්නවනම් තීන්ත ගාන ක්‍රමේ පොඩ්ඩක් විස්තර කරල දෙනවද? තීන්ත ගාන්න කලින්...
  11. mindscrew

    කඩුවෙල - කටුනායක - මීගමුව ඉන්ටර්සිටි බස්

    කඩුවෙල - කටුනායක - මීගමුව ඉන්ටර්සිටි බස් කඩුවෙල අවට ඉන්න අයට වගේම කඩවත ගණේමුල්ල පැත්තෙ ඉන්න අයටත් මීගමු පාරට, එයාර්පෝර්ට් එකට, මීගමුව පැත්තට ලේසියෙන් යන්න පුලුවන් මේ බස් සර්විස් එකෙන්. කඩුවෙලින් හයිවේ එකට දාලා කඩවතට ගිහින් එතනින් ගණේමුල්ලට ගිහින් එතනින් වැලිගම්පිටිය පැත්තෙන් ජාඇලට ඇවිත් එතනින්...
  12. mindscrew

    Windows 8 Crack Help Neede

    Google එක තියෙද්දි මෙතන මේ වගේ දෙයක් ඉල්ලීම ගැන සමාවෙන්න ඕනා. ඒත් මට හරි හමන් ක්‍රෑක් එකක් හොයාගන්න බැරි උන නිසා තමයි ඔයගොල්ලන්ගෙ උදව් ඉල්ලන්නෙ. මට Windows 8 මෙන්න මේක නැති කරගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො. Windows Enterprise Evaluation Windows License Valid for 81 Days Build 9200
  13. mindscrew

    Full Face තහනමට මාගේ විසදුම

    Full Face තහනමට මාගේ විසදුම රටේ නීති සම්පාදකයන්ගේ තක්තීරුකම්වලට මාගේ දත් ඇන්ද පලි නැති නිසා මම Flip Up Modular හෙල්මට්ටුවක් ගෙන්වා ගතිමි. ෆුල් ෆේස් නීතිය බලපවත්වන කාලයට ඉදිරිපස කොටස විවර කරගෙන ගමන් කිරීමටත්, දහස් ගනන් ජනයාගේ අප්‍රසාදයට පාත්‍රවී නැවත නීතිය තාවකාලිකව බල රහිත කරන කාලයට ඉදිරිපස...
  14. mindscrew

    පිලියන්දල සිට වත්තලට කාර්යාල ප්‍රවාහන සේ

    පිලියන්දල සිට වත්තලට කාර්යාල ප්‍රවාහන සේ මචන්ලා පිලියන්දල / නුගේගොඩ / මොරටුව පැත්තෙ ඉදලා මීගමු පාරට (වත්තල, හැදල පැත්තට ) යන office ට්‍රන්ස්පොර්ට් එකක් හොයාගන්න ඕනෙ. අනේ මෙහම එකක් ගැන දන්නවනම් පොඩ්ඩක් කියන්න. පිලියන්දල / නුගේගොඩ / මොරටුව පැත්තෙ ඉදලා මීගමු පාරට වැඩට යන කට්ටිය ඉන්නවද...
  15. mindscrew

    Galaxy Y Duos for sale (just 2 weeks used)

    Galaxy Y Duos for sale. Just 2 weeks used. 1 yr genuine company warranty. Complete with 2GB memory card, data cable, charger, box, headset. Rs20,000 0776434458 rata yana nisa hadissiye wikunami. :D
  16. mindscrew

    More Maths Help

    Machanla, dane nathi thawa daanak thiyanawa. Plz help ekak dennako. meka thamai gaana. Uploaded with ImageShack.us uththare enna one Uploaded with ImageShack.us danna kenek hada hati kiwwoth loku udawwak.
  17. mindscrew

    Maths Help

    Machanla, OL maths wagayak mama ape mallita ugannanawa. Mama OL kale 1900 bara ganan wala nisa kisi deyak mathaka naha. :sorry::sorry: Me asamaanathaa gaana hadana hati poodak danna ekek kiyala denna puluwanda. OL AL kala kattiyata hari simple gaanak wenna athi. X thama hoyanna ona. danna...
  18. mindscrew

    Driving Test - Practical

    ගූගල් කරලා හොයාගන්න බැරිවෙච්චි තැන තමා ඕගොල්ලන්ගෙන් අහන්නෙ. තමන්ගේම වාහනයක driving license practical test ගිය හැකිද? 3rd party insurance තියන වාහනයක් උනාට කමක් නැද්ද? අර අලුතෙන් තියන learner's insurance කියන එකත් අරන් තියෙන්න ඕනද? දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න...
  19. mindscrew

    Phone Waddo Udau Kranna

    Machan, mata pitaratin iphone 4 ekak or iphone 3gs ekak labenna thiyanawa. habai eka a rate network ekata lock karala aththe mama hithanne. Eka unlock karagatha hakida lankawe? Mama unlock karala ho nokara wikunanna inne eka labuma. Ithin please mata kiyanna iphone ekak lock karala thibboth...
  20. mindscrew

    නොමිලයේම පිටරටට කෙටි පණිවිඩ යැවීම

    නොමිලයේම පිටරටට කෙටි පණිවිඩ යැවීම මේ වෙබ් අඩවිය ගැන සමහරු දැනටමත් දන්නවා වෙන්න පුලුවන්. ඒත් නොදන්නා අයගේ යහපත සඳහා ඒ පිලිබඳ කෙටි සටහනක් තියන්නම්. පිටරටට කෙටි පණිවිඩයක් යැවීම සඳහා සියලුම ජංගම දුරකතන ජාල වලින් රු6.57 වැනි සැලකිය යුතු/අසාධාරණ මුදලක් වැය වෙන බව ඔබ දන්නවා ඇති. කොටින්ම කියනවනම්...

    No contents