1. H

    🔴🔴🔴 Breaking News - අන්තරේ විරෝධතාවට එරෙහිව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

    අන්තරේ විරෝධතාවට එරෙහිව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. තව Breaking News එනවා! සුදානම් වන්න :shocked: :shocked: UPDATE: පොලිසියෙන් ලැබුණු තවත් ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
  2. H

    බේකරි කර්මාන්තය මුළුමණින්ම කඩාවැටීමේ අවධානමක්

    පවතින ඉන්ධන ගැටළුව හමුවේ බේකරි කර්මාන්තය ඉදිරි දින කිහිපයේදී මුළුමණින්ම කඩා වැටීමේ අවධානමක් පවතින බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන් කේ ජයවර්ධන කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ බේකරි කර්මාන්තය සදහා අවශ්‍ය ඉන්ධන වර්ග කිසිවක් මේ වන විට නොලැඛෙන බවයි.
  3. H

    තාම අමාරු කාළය ආවේ නැහැ – අගමැති කියයි

    වඩාත්ම දුෂ්කර කාළයට තවමත් රට පැමිණ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඉදිරි මාස කිහිපය වඩාත් දුෂ්කර කාළසීමාවක් වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ.
  4. H

    🔴🔴🔴 Breaking News - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්නැයි පරිපාලන සේවා සංගමය ඉල්ලයි

    ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නිසි බලධාරියෙකු පත් කර නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ කාලීන අවශ්‍යතාවක් පවතින බව රාජ්‍ය පරිපාලන සේවා සංගමය අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ සාමාන්‍ය තත්වය යටතේ රට තුළ පවතින මෙම තත්වය කළමනාකරණය කළ...
  5. H

    🔴🔴🔴 Breaking News - ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇත්තේ දිනකට වඩා අඩු පෙට්‍රල් ප්‍රමාණයක්

    ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇත්තේ දිනකට වඩා අඩු ඉන්ධන ප්‍රමාණයක් බව බලශක්ති අමාත්‍යවරයා ඉරිදා ප්‍රකාශ කළේ රටේ ආර්ථික අර්බුදය ගැඹුරු වීමත් සමඟ පොදු ප්‍රවාහනය ඇණහිට ඇති බවයි. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, රට තුළ පෙට්‍රල් සංචිතය ටොන් 4,000ක් පමණ වන බවත්, එය එක් දිනක පරිභෝජනයට වඩා අඩු අගයක්...
  6. H

    🔴🔴🔴 Breaking News - ශ්‍රී ලංකාව ඇති ඉන්ධන තොගය හෙළි කරයි

    ශ්‍රී ලංකාව ඇති ඉන්ධන තොගය හෙළි කරයි. The current stocks with the Ceylon Petroleum Storage Terminals are as follows: 5,274 MT Diesel at Kolonnawa CPSTL Depot 7,500 MT Diesel to be delivered by Lanka IOC tomorrow 1,414 MT Petrol 92 Octane 2,647 MT Petrol 95 Octane 233 MT Super Diesel තව...
  7. H

    🔴🔴🔴 Breaking News - විදුලි බලාගාර ඉන්ධන නොමැතිව වැසීමට පටන් ගනී

    විදුලි බලාගාර ඉන්ධන නොමැතිව වැසීමට පටන් ගනී. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉන්ධන තොග පිළිබඳව අද කිසිදු තොරතුරක් නිකුත් කර නැහැ. තව Breaking News එනවා! සුදානම් වන්න :shocked: :shocked:
  8. H

    🔴🔴🔴 Breaking News - ගුවන් යානාවලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

    ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනට පැමිණෙන විදේශීය ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීම නතර කර තිබෙනවා. පවතින ගුවන් යානා ඉන්ධන තොග අවසන් වීමත් සමඟ ඊයේ සිට ඉන්ධන ලබාදීම මෙලෙස අත්හිටවූ බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. --- Hiru තව...

    No contents