1. H

    Breaking News: දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට පත්වෙයි

    බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී හමුවූ දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණය ට පත්වී තිබේ. ඒ වනවිට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඒ මහතා ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළේය. - Ada Derana gahala, wahene badala :( wife phone eke track karala...
  2. H

    හෙට පාසල් නිවාඩුවක්

    පවත්නා කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සියලු ම රජයේ පාසල් සහ රජයේ ආධාර ලබන පාසල නිවාඩු ලබා දීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍යංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග කළ විමසීමක් අනුව අදාල නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන්නේ. ---- Hiru
  3. H

    වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමිට ඇප

    පොදු දේපොලවලට හානි කිරීම පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය හා හික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් වන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ඇප මත නිදහස් කෙරුණා. මේ දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මුදලක් නියම වූ බව යි අධිකරණ...
  4. H

    විදුලිය ගාස්තු ඉහළ දැමීමක් සිදු නො කරන්නේ නම්, ලබන වසරේ පැය 6ක් 8ක් විදුලිය කප්පාදු කිරීමට සිදු වනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

    විදුලිය ගාස්තු ඉහළ දැමීමක් සිදු නො කරන්නේ නම්, ලබන වසරේ පැය 6ක් 8ක් විදුලිය කප්පාදු කිරීමට සිදු වනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
  5. H

    ලබන වසරේ විදුලි ඒකකයක් රුපියල් 56ක් වේවි! - ඇමති

    2023 වසරේ අඛණ්ඩ විදුලිය සැපයීමට නම් එක් විදුලි ඒකකයක් සඳහා රුපියල් 56.90ක් වැය වනු ඇතැයි ලංවිම ඇස්තමේන්තු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
  6. H

    ඩීසල් මිල පහළට

    අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඔටෝ ඩීසල් (සුදූ ඩීසල්) ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක නවතම මිල රුපියල් 420 දක්වා අඩු වනු ඇති. ඩීසල් මිලට අඩු වීමට සාපේක්ෂ ව පෙට්‍රල් මිල ද අඩු වන බවට තවමත් තොරතුරු වාර්තා වන්නේ නෑ. --- HIRU
  7. H

    Questions අපිට 5G ඕන නෑ - ඉස්සෙල්ලා 4G හරියට දියන්කෝ

    අපිට 5G ඕන නෑ :yes::yes: ඉස්සෙල්ලා 4G හරියට දියන්කෝ බන් :frown: වේගය වැඩි කරන්න Unlimited Vote :D
  8. H

    කැළණිතිස්ස බිඳවැටුණත් විදුලි සැපයුමට බලපෑමක් නැහැ

    කැළණිතිස්ස බලාගාරය පද්ධතියෙන් ඉවත්වීම මත විදුලි කප්පාදුව දිගුවීමක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ දැනට සිදු කෙරෙන විදුලි උත්පාදනය පවතින මට්ටමෙන් පද්ධතිය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් බවයි. නැෆ්තා අවසන්වීම හේතුවෙන් කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ඊයේ...
  9. H

    Nescafe දැන් 2000

    Nescafe 100g දැන් 2000 :lol: :lol: :lol: :lol: :lol: :lol:

    No contents