වින්චෙස්ටර්ගේ-කාර් එක
කට්ටිය දන්නවනේ මේ වාහනේ? සුපර්නැචුරල් එකේ ඩීන් වින්චෙස්ටර්ගේ කාර් එක. Impala 67.
මෙන්න බලන්නකෝ පහල වීඩියෝ එක. කොහොමද භාණ්ඩේ. පට්ට වැඩ්ඩේක්.
IarGo88S9Yw
මම ලංකාවේ මේ වාහනේ තියනවද කියලා බලද්දී ඉක්මන් එකේ තිබුනා ඇඩ් එකක්. මේ තියෙන්නේ.
මේක 71 ආපු එකක්. අර වාහනේ නං...