මචන් මේ දවස්වල වැස්ස අඩුයි .හැබැයි එකටත් එක්ක මිදුමනම් පට්ට වැඩි .
සංචාරයට ගැලපෙන කාලගුණයක් තියනවා මචන් .
වැස්සත් , වහින වැස්ස පය බාගයක්වත් අල්ලන්නේ නෑ.
![]()
newziland farm balanna yanna denne nee lu needa ?
stawbery farm balanna yann puluwannda ?
eka koheda thiyenne ? (google map location please )
newziland farm balanna yanna denne nee lu needa ?
stawbery farm balanna yann puluwannda ?
eka koheda thiyenne ? (google map location please )
Strawbery Farm balanna yanna puluwan,
Gegory wawa lagama ekak thiyenewa,thawa horton plains pare thiyenewa, (kande ala)

What is the best route from Colombo to Nuwara Eliya ?
1. colombo -> peradeniya -> gampola -> NE
2. colombo -> Awissawella-> hatton -> NE

Machan Best route is
colombo -> peradeniya -> gampola -> NE![]()
මචං, කොළඹ ඉදලා නුවරඑළියට යන්න තියෙන පාර දැන් හොදටම හදලාද තියෙන්නේ? ඒ වගේම නුවරඑළිය ඉදලා හක්ගලට යන්න කොච්චර වෙලා යයිද? ඒ කියන්නේ නුවරඑළියේ හොටෙල් එකක නතර වෙන්න බුක් කරලා හක්ගලට යන එකද හොද? එහෙම නැත්තන් හක්ගල හොටෙල් තියෙනවාද ඉන්න?
අප්‍රේල් තරම් සෙනග නෑ,ඇවිල්ලා හොයාගන්න පුළුවන්,NUwara eliye hotels kalin book karala yanna onada me dawas wala gihilla book karaganna berida ?
What is the best route from Colombo to Nuwara Eliya ?
1. colombo -> peradeniya -> gampola -> NE
2. colombo -> Awissawella-> hatton -> NE
අවිස්සාවේල්ල පාරේ එන්න පුළුවන් අවුලක් නෑ, තව පොඩ්ඩයි හදන්න තියෙන්නේ, හක්ගලට යන්න විනාඩි 15-20 යයි,ආ යන පාරේ ඕන තරම් නවතින්න තැන් හොයාගන්න පුළුවන්,
ඔව් නුවරඑළියේ ඉන්නේ, මිදුම/වැස්ස මරු නෙවෙයි එපා වෙනවා,බොහොම ස්තුතියි යාලුවා. ඔයා නුවරඑළියේද ඉන්නේ? මාත් හිතං ඉන්නේ කවදා හරි දවසක නුවරඑළිය පැත්තෙන් ගෙයක් ගන්න. මිදුම/වැස්ස මරු බං.


