ඒ දොස්තරවරු කියන කෑම ජාති විතරයි ඒගොල්ලන්ට දෙන්නෙ. බිස්කට් නම් මාරි විතරයි. අනික් බිස්කට් වල කලරින්, කෙමිකල් තියෙනව කියල කියන්නෙ. ඒව දෙන්න තහනම්. දෙනවනම්, සුප්, තැඹිලි වගේ දේවල් දියන්.
ඉස්සෙල්ලම ඔතන ගේට්ටුවෙ සික්කට කියල ඉස්පිරිතාලෙ ලොකු ඩොකා හම්බෙල, ලියුමක් දෙන්න ඕන, මෙහෙම දෙයක් කරන්න...