මම නම් ගෙදර ස්ලැබ් එක දාන වෙලාවෙ 4වටේට ලයිට් දාන්න ඉඩ තිබ්බ,සාලෙට ලයිට් 12කට ඉඩ තිබ්බ,වයරුත් ඇද්ද. දලඹෙ පොටි අදිනකොට ඕන නෑ කියල හිතුන ඒව කප් එක දාල වහල පොටි ඇද්ද. you'll never know, when you need those, so better put extra. that being said, I never justified nor recommended putting 4 lights in...