මම අඳුරන මල්ලි කෙනෙක් මෙහෙ ඔහොම රට යවන, අඳුරන පොරකට ලක්ශ 2ක් දීල, මාසෙන් වීසා රෙඩි කරල දෙන්නම් කියල, ඒ පොර මෙහෙන් ගිය එකක්ට ජොබක් හොයල දීල එහෙ ඒ සල්ලි ඌට දීල, ඌට එහෙදි ඒව වියදම් වෙලා ජොබ අවුල් නිසා. දැන් උගෙ ගෙදර එවුන්ට මූ නඩු දාල සල්ලි දෙන්නෙ නෑ කියල. ලක්ශ 2තාම නෑ, පොඩි එකා කර කර හිටපු ජොබෙනුත්...