1. P

    bike eka hiruna.

    කීයක් විතර යයිද? ටික දවසක් යනකොට පේන්ට් එක අවුල් යයිද බන්?
  2. P

    bike eka hiruna.

    tikak lokui ban.
  3. P

    bike eka hiruna.

    athak withara kalak bn. kiyak withara yaida bn. break 2 th wada na bn.eka hadannath ekka hero ekatama yanna baluwe. 2 nd service ekatath lagai.
  4. P

    bike eka hiruna.

    මචන්ලා බයික් එක ලිස්සලා ගිහින් පැත්තක paint eka හීරුනා. Hero pleasure එකේ ඉස්සරහා පැත්තක් . අලුත් bike එක බන්. මගෙත් නෙවෙයි පුන්චිගේ. මගෙනම් අවුලක් නෑ. පුන්චි කමක් නෑ කිව්වට මට මාර අප්සෙට් බන්. මේක ගොඩ දා ගන්න...

    No contents