bike eka hiruna.

Penguin1

Member
Jan 30, 2015
24
4
0
මචන්ලා බයික් එක ලිස්සලා ගිහින් පැත්තක paint eka හීරුනා. Hero pleasure එකේ ඉස්සරහා පැත්තක් . අලුත් bike එක බන්. මගෙත් නෙවෙයි පුන්චිගේ. මගෙනම් අවුලක් නෑ. පුන්චි කමක් නෑ කිව්වට මට මාර අප්සෙට් බන්. මේක ගොඩ දා ගන්න විඩිහක් කියපල්ලකෝ. ඩැමේජ් කෑල්ලට paint eka ගහන්න පුලුවන්ද බන්. මේ ගැන අත්දැකීම් තියන වුන් උපදෙසක් දියල්ලකෝ. hero එවුන් ගෙන්ම මේක ගොඩ දා ගන්න පුලුවන් වෙයිද?
 
Last edited:

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    puluwan ban,paint karana thenakata gihin kiyapan,okata hariyana colour eka match karala gahala dei, company giyoth nam gana wadi wei
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    21,997
    113
    Gotland
    Podi Silva - පොඩි සිල්වා;17967753 said:
    ara pen eken brida bn godak thyenwda

    ඒ පෙන් එකෙන් පුළුවන් පේන්ට් එකේ උඩින් තියෙන ක්ලියර් කෝට් එක හිරුනාම එක රෙපෙයාර් කරන්න විතරයි
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Bike eka aluth nam Hero ekata gihin kiyanne samahara wita free karala dei. Hero Honda kale nam Stafford eke samahara ayata free podi touch up paint karala deela thibba. Dan Hero karanne abans nisa kohomada danne naha.
     
    Penguin1

    Member
    Jan 30, 2015
    24
    4
    0
    puluwan ban,paint karana thenakata gihin kiyapan,okata hariyana colour eka match karala gahala dei, company giyoth nam gana wadi wei

    athak withara kalak bn. kiyak withara yaida bn.
    break 2 th wada na bn.eka hadannath ekka hero ekatama yanna baluwe. 2 nd service ekatath lagai.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Bike eka aluth nam Hero ekata gihin kiyanne samahara wita free karala dei. Hero Honda kale nam Stafford eke samahara ayata free podi touch up paint karala deela thibba. Dan Hero karanne abans nisa kohomada danne naha.

    :yes::yes:
    Eth Abans Sevice nam Chaaaa
     
    Penguin1

    Member
    Jan 30, 2015
    24
    4
    0
    Bike eka aluth nam Hero ekata gihin kiyanne samahara wita free karala dei. Hero Honda kale nam Stafford eke samahara ayata free podi touch up paint karala deela thibba. Dan Hero karanne abans nisa kohomada danne naha.

    thanku. mekata udinma paint eka gahuwama awul yanna neda?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    thanku. mekata udinma paint eka gahuwama awul yanna neda?
    Ehema udin gahanne naha heerila thiyana widiya balala paint karana kena eka karai machan. Samaharawita paint nokarama cut and polish karala hadanna puluwan. Thallila poti purawanna wage naththan mulu part ekama paint kalath Rs 2000-3000 wage thama yanne uparima.
     
    thanujaka

    Well-known member
  • ඔහොම කියන්න බෑ බං හීරුම දකින්නේ නැතුව,..
    පුළුවන් නං ෆොටෝ එකක් ගහල දාපං එතකොට බලල කියන්න පුළුවන් මොකද්ද කරන්න පුළුවන් හොදම දේ කියල..
     
    Penguin1

    Member
    Jan 30, 2015
    24
    4
    0
    Ehema udin gahanne naha heerila thiyana widiya balala paint karana kena eka karai machan. Samaharawita paint nokarama cut and polish karala hadanna puluwan. Thallila poti purawanna wage naththan mulu part ekama paint kalath Rs 2000-3000 wage thama yanne uparima.

    thalila mukuth awlak na.hirila witharai. hero ekanma 2nd service ekai mekai okkoma kara ganna baluwe.
    thawa break 2 th wada na.
     
    Penguin1

    Member
    Jan 30, 2015
    24
    4
    0
    ඔහොම කියන්න බෑ බං හීරුම දකින්නේ නැතුව,..
    පුළුවන් නං ෆොටෝ එකක් ගහල දාපං එතකොට බලල කියන්න පුළුවන් මොකද්ද කරන්න පුළුවන් හොදම දේ කියල..

    ලොකුවට නෑ බන්. ඉස්සරහා වම් පැත්තේ අතක් විතර කෑල්ලක්කුයි, පොඩි පොඩි තැන් 4ක් විතරයි.
    තව සයිඩ් කන්නාඩියත් පැත්තකින් හීරිලා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    panchikawatthe karanwa ban.
    habai datha galawanna balanawa.
    Sticker heerila nam sticker ekath gahala varnish karapan.