hasini
මරණයේ දොර හැරගෙන ජීවිතයේ පියගැටපෙළ නඟින හසිනි
හසිනි අපට මුණගැහෙන්නේ රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහන හරහාය. සුදු හැඳගත්, හිස සුදු සළුවකින් වසාගත් මුවගේ සිනහව පිරී තිබුණු ඒ සුන්දර රැව අප සැමටම අලුත් ජීවන පාඩමක් ඉගැන්වීය. මරණ සහතිකය අතේ ඇතිව ජීවත් වන්නට හීන දකින හසිනිගේ ඒ හීනය මේ රටේ...