මේකට හිනා වෙන්න එපා පොන්ස්. මේක ඇත්ත උනත් නැති උනත් බලපන් මේකේ තියන ඒවගෙන් ගොඩක් දේවල් මේ වෙද්දී වෙලා නැද්ද කියල. පල්ලි වල කඩු ආයුද හම්බුනා. ඔය අහු උන ටික විතරයි හිතාගනින් තව කොච්චර ඕව ඇතිද. train කරන camp අහු උනා. බදුර්දීන් ල මුන්ට sup කරන එකත් ඇත්ත. වෙන රටවල් වලින් මුන්ට fund කරන එකත් ඇත්ත. අර...