දැන් දකින දෙ විශ්ලේෂණය කරාම පෙර සමාජය දියුණු මට්ටමක පැවති බවත්, හුදු තාක්ෂණික දියුණුව පමණක් සමාජ දියුණුව නොවන බවත් මගේ මතයි. ඔබගේ චින්තනයට අනුව මෙතෙක් විද්යාඥයන් පර්යේෂණ කර සොයා ඇති සියලු දෑ ඔබ ඔබවිසින් දැක ප්‍රත්‍යක්ෂ කරන තුරු ඔබට පිළිගත නොහැක. එසේ බලන කල මෙම සම්මුති ලෝකයෙන් 80% පමණ ඔබට පිළිගත...