මෙතනදි අපි හිතන්න ඕනි තව දෙයක් තමයි දුම්‍රිය මැදිරියක දිග. හැමතැනම තනි කෙලින් නෑනේ දුම්‍රිය වේදිකාව. ඒ වගේ පොඩි හරි වංගු ආකාර වේදිකාවක් තියෙන වෙලාවක මැදිරිය වේදිකාවෙ වදින්නෙ නැති වෙන්නත් ඕනි.
තව දෙයක් තමයි අපි හිතුවොත් intercity train එකක් සාමන්‍යෙන් අනිත් ඒවට සාපෙක්ශව වැඩි වේගයෙන් යනවා. අපි...