1. A

    Nissan FB 15 new shell or ALTO 800

    ලොකු කියලා කිසිම රෙපයාර් එකක් සෙට් වෙලා නෑ. එන්ගින්, ගියර් බොක්ස් අත තියලාවත් නෑ. ලගදි ඉස්සරහ ශොක්, ඉන්නර් සීවී, ටයි රොඩ් රිප්ලෙස් කරන්න වෙයි වගේ.
  2. A

    Hiru panaa..

    උදයට සුසුපිපුන මලක් බඳු
  3. A

    Nissan FB 15 new shell or ALTO 800

    Fb15 new shell එකක් මට තියෙන්නේ. දැන් අවුරුදු 15ක් අරන්. ඕනි දෙයක් අහපන්. කියලා දෙන්න්ම්. ත්‍රෙඩ් එක දැකලා මතක් උනේ.මන් මේ වහනේ අරගෙන අදට අවුරුදු 15යි.
  4. A

    spa giya

    Giyata passe naginneti weida
  5. A

    මේ ගාණට මේක හොදයිද? කඩේ මිල තව අඩුයිද?

    මන් ලගදි කඩේක තිබිලා ඇලුමෙක්ස් 6feet 7.5K ට ගත්තා. පරන ස්ටොක් එකක් සෙට් උනොත් හොදයි
  6. A

    රස්තියාදුකාරයා

    රස්තියාදුකාරයා කියන වචනේ තෙරුම මොකක්ද
  7. A

    එලකිරියෙන් විරාමයක්!

    Ubta password mathaka tibbda
  8. A

    From experience - Suzuki GN125

    Well done bawwo
  9. A

    මේ අතරින් හොඳ TV Brand එක මොකක්ද

    උඩ කිහිප දෙනෙක් samsung හොදයි කියලා තියෙන නිසා කියන්නේ. 32 inch samsung එකේ වීඩියෝ කොලිටි නම් හොදටම අඩුයි. ගන්න කලින් ඒක වෙන බ්‍රෑන්ඩ් එක්ක සන්සදනය කරලා බලන්න. මට තියෙන තව ප්‍රස්න්‍යක් තමයි එක පාර සද්දෙ අඩු වැඩි වෙනවා. Voice levels. මට උනාට හැමෝටම නොවෙන්න පුලුවන්. කෝකටත් ඔක්කොම දේවල් චෙක් කරලා ගන්ඩ
  10. A

    Telegram wadada thope

    Ow
  11. A

    mewa den normal da ban

    මගෙන් උදව්වක්
  12. A

    කොහොමද යාලුවනේ, Hi Machanla

    සතුටුයි බන්. සුබපැතුම්. ඉස්සරහට IT කොම්පැනියේ ජොබ් එලකිරි කොල්ලොන්ට සෙට් කරපන්. ජය
  13. A

    mewa den normal da ban

    2 පාරක් බැඳලා ඩිවෝස් වෙලාත් තාම කෙල්ලෙක් කියන්නෙ බොන්න ඕනේ ප්‍රස්න්‍යක්
  14. A

    යන්තර දාලා තියනවද තොපි

    බල්ලා මරපු එක හපන්කමක් කියලද හිතන්නේ. පව් සත්තු
  15. A

    Renovate කරලා, paint කරලා, ආපහු Air B&B වලට register කරලා දැම්මා.

    මට නම් කිසිම අඩු පාඩුවක් නෑ. ෆට්ට ❤
  16. A

    ඩොකියක්ව දා ගන්නෙ කොහොමද?

    Colombo medicine kello nemenne mora eng kollonta witaralu
  17. A

    කොහොමද කොල්ලනි.......!!!!

    ආදරෙයි ආදරෙයි @thanujaka බොසා. අත් හෝදන්නෙ නැති හඩු ගඳ ගහන බැච් එකේ කෙල්ලගෙන් බත් කටක් කමුද
  18. A

    ඩොකියක්ව දා ගන්නෙ කොහොමද?

    උබෙ මූනවත් බලන්නෑ.

    No contents