මේ දවස්වල උශ්නත්වයත් එක්ක ගොඩක් දෙනෙක් පෙලබිලා ඉන්නේ රෑට නිදාගද්දී වතුර බේසමක් තියන්න ෆෑන් දාගෙන නිදා ගද්දී.
මේ ක්‍රමේ ප්‍රතිපලයක් තියෙනවද?
මගේ තර්කනයට අනුව නම් ජලවාශ්ප කාමරේ තවත් වැඩි හින්දා ඇඟට අපහසු වෙනවා කියන එක. සිද්දාන්තනමය වශයෙන් එහෙම උනාට මිනිස්සු ඔච්චරටම ඒ දේ කරන්නේ ඇයි.
විද්‍යාත්මක...