1. M

    මුන් 1ක් කරන අරගල

    එක හරි ,උගේ ආතල් එක උගන්නවා . එතකොට උබ කියන්නේ කට්ටිය එන්නේ උන්ට තේරන විදියට ආතල් ගන්ටද . වැඩක්ද බන් එතොක්ට මිනිස්සු මෙචර දුක් විදලා අරගල කරන එක . එක එකා ඇවිත් උන්ගේ ආතල් ගනවානම්
  2. M

    ඔන්න බබෝ බිල්ලා එනෝ - විමල්

    ඉස්සොර්ම එලවන්ට ඕනි මේකා
  3. M

    ඔන්න අපේ උන්ගේ අරගලේ

    සොසෙල් මීඩියා වල keyborad විරෝයෝ අවුස්සලා තියනවා .අහිංසක මිනිස්සු පොරවල් වෙලා නිකන් මැරුම් කනවා . නිකම්ම මිනිස්සු මරපු එක හොදයි කියනවා .
  4. M

    ඔන්න අපේ උන්ගේ අරගලේ

    .33 ඉදන් බලපල්ලකො
  5. M

    ඇයි කිසිම කෙනක් විස්වාශබංගයක් ගේන්නේනේ නැත්තේ .

    ඒක තාම ,අඩුම තරමේ විපක්ෂේ උන් මේක පරද්වනට ගේමක් දෙනවා හරි කියලා ලොකු මතයක් හදන්ට පුලුවන්න්නේ
  6. M

    ඇයි කිසිම කෙනක් විස්වාශබංගයක් ගේන්නේනේ නැත්තේ .

    ඇයි රනිල්ට, බදියුද්දීන්ට ගේනවා ,ඔය වාගේ කියක් නම් ගෙනාවද
  7. M

    ඇයි කිසිම කෙනක් විස්වාශබංගයක් ගේන්නේනේ නැත්තේ .

    හරි එත් , වෙන දේවල් වලිදී කියක් නම් විස්වාශබංග ගේනවා ද . මේකට 1ක් මික් නැ . අඩුම තරමේ විපක්ෂේ උන් මෙහෙම දෙයක් කොරොත් එක මේ වෙලාවේ ලොකු දෙයක් නෑ . ගෝටා එපා කියන අපිට එක ලොකු සක්තියක් නේ
  8. M

    ඇයි කිසිම කෙනක් විස්වාශබංගයක් ගේන්නේනේ නැත්තේ .

    මේ ක කරන්ට කවුරුවත් ඇයි ඉදිරිපත් වෙන්නේ නැත්තේ
  9. M

    සාටකය නෑ - චමල්

    :lol::lol:
  10. M

    ඥානක්කා කෑල්ල

    මන් අහලා තියනවා 225ම වාගේ ඔතනට ගිහින් තියනවා කියලා
  11. M

    🛑සිංහලු IMF

    ආණ්ඩු ඔවා කරන්ට කැමති . union කාරයෝ ඔවා කරන්ට දෙන්නේ නැත
  12. M

    ලෝටස් පාර මග ඇරලා යන්න

    රනිල් ඔයා කොහේද :angry:
  13. M

    වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න උඹල යෝජනා කරන විසඳුම් මොනාද?

    කොරෝනා නිසා ආදායම අඩු උනා .එක තාම ඇත්ත .... ඒ අඩු උන එක කළමනා කරණය කරන්ට බැරි උන එක තාම මේ අවුල .... එක කරන්ට හමුදා කාරයන්ට බෑ ..... එක දන්න උන්ට දෙන්න ඕනි එක .
  14. M

    Respect SF

    ඔයා එහෙනම් අපේ සටනට හරි යන්නේ නැත ... සුපුරුදු වහල් සේවය කරන්ට ...... ඔය වාගේ අය තාම මේ සටන අල කරන්නේ
  15. M

    Respect SF

    ඔන්න ඔන්න 225ම එපා කියපු උන්ට රිදෙන්ට පටන් අරන් , හිතේ පාට එලියට එනවා නේද :lol::lol:
  16. M

    Respect SF

    225 එපා කියපු උන් , පැය 24න් එකා දේකා හොද වෙනවා
  17. M

    අද වීදි සටන් නෑද්ද

    මේ යන විදියටනම් තාප්ප පේන්ට් 2ක් වෙයි වාගේ

    No contents