Respect SF

EVC

Well-known member
  • Sep 15, 2008
    29,317
    21,512
    113
    1649141350383.png


    man nam kiyanne mahajana arakshaka amathi wenna onaa
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    SF උපරිම සුදුසු ආරක්ෂක අංශයේ ඇමති කමකට විතරයි.
    ගෝඨා හොඳ නගර සභාවේ අලංකරණ වැඩට.
    රටේ ආර්ථිකය, ප්‍රතිපත්ති, නීති, විදේශ කටයුතු කරන්න උන්ට තේරුමක්, දැනුමක්, හැදෑරීමක් නෑ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    225 එපා කියපු උන් ,
    පැය 24න් එකා දේකා හොද වෙනවා
    225 ම එපා කියන උන් ඉන්නවා නම් හොදම මොලේ අමාරු කාරයෝ
     
    • Like
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    SF උපරිම සුදුසු ආරක්ෂක අංශයේ ඇමති කමකට විතරයි.
    ගෝඨා හොඳ නගර සභාවේ අලංකරණ වැඩට.
    රටේ ආර්ථිකය, ප්‍රතිපත්ති, නීති, විදේශ කටයුතු කරන්න උන්ට තේරුමක්, දැනුමක්, හැදෑරීමක් නෑ
    Gota hodai clown kenek wenuwata pabayfk wage andala tiyanna. hodata hina HINA WENNA PULUWAN
     

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    ubatath 225 epada netnam pohttuwa vitarak oneda ...
    ඔන්න ඔන්න 225ම එපා කියපු උන්ට රිදෙන්ට පටන් අරන් ,
    හිතේ පාට එලියට එනවා නේද :lol::lol:
     
    • Haha
    Reactions: HAneo

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔන්න ඔන්න 225ම එපා කියපු උන්ට රිදෙන්ට පටන් අරන් ,
    හිතේ පාට එලියට එනවා නේද :lol::lol:
    Puluwannam pennapan eka post ekak. man adath kiyanwa Harsha, Patali SF one kiyala.
     

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    Puluwannam pennapan eka post ekak. man adath kiyanwa Harsha, Patali SF one kiyala.
    ඔයා එහෙනම් අපේ සටනට හරි යන්නේ නැත ...
    සුපුරුදු වහල් සේවය කරන්ට ......

    ඔය වාගේ අය තාම මේ සටන අල කරන්නේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    225 එපා කියපු උන් ,
    පැය 24න් එකා දේකා හොද වෙනවා
    පොරට චන්දෙ දෙන්න නෙමේ බන් කිව්වේ. පාර්ලිමන්ට් එකේ කතා සාරාංශය බලපන්. මේක කඩකප්පල් කාරී වැඩ. ගෝටා සුද්ද කරනවා. එක එහෙම නෙමේ තොපිට යන්න කියන්නේ ඔය කියල කිව්වේ පොර. එකයි රෙස්පෙක්ට් කිව්වේ බන්
     
    • Like
    Reactions: sakuntha1996